බොන්න ඕනි

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,506
    405
    83
    2 x Tiger Black Beer Cans
    beer.jpg


    1 x Double Deal Pizza ( Double Chicken Cheese + Cheese balls )
    pizza.jpg


    තනියම Set Weyan, My weekly routine dan, ඇබ්බැහි Wela.
     
    • Like
    Reactions: Rankira

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    මට කවදාවත් යාළුවො බොන්න කතා කරලා නෑ බන් !උන් මම නැතුව සෙට් වෙනවා!:dull:
    මචං. තනියම බොන්න පුරුදු වියන් ඒක පට්ට. හොද ෆිල්ම් 1ක් හරි පට්ට සින්දු ටිකක් දාගෙන සෙටි වියන්. වාසි ගොඩක් තියනවා. එකක් ලිමිට් 1ක් තියනවා බොන. අනික හිත් රිදීම් නෑ . මමත් වයිෆ්ට කියලා හොද බයිට් 2-3ක් හදාගෙන ඉදලා හිටලා අඩියක් ගහනවා. ඉස්සර පට්ට යාලුවෝ සෙට් 1ක් හිටියේ. ආර්තිකේ කෙල උනාට පස්සේ එකෙක් කතා කරන්නේ නෑ බොන්න. උං තනියම සෙට් වෙනවා. ආපහු මම නැගිටගෙන එද්දි ආය බොන්න කතා කරන්න පටං ගත්තා. මම ගියේ නෑ. දැනටත් බොන්නේ මගේ දුකට සැපට ලගින් හිටපු මමා එක්කයි මාමණ්ඩි එක්කයි විතරයි. බියර් හොදයි ගල් අරක්කුත් හොදයි. මොන බ්‍රෑන්ඩ් ගැහුවත් අන්තිමට නවතින්නේ ගල් වලින්. කොරෝනා බියර් හොදයි, පට්ට ගනන්. ස්ටවුට් එකත් හොදයි. ගන්නවා නම් බෝතල් බියර් ගනින්. ඒක සැර වැඩී ටින් 1කට වඩා. චීස් කෑලි දෙක තුනක්, ඔම්ලට් 1කක්, බැදපු මාළුවෙක්, බැදපු චිකන් කෑල්ලක් එක්ක ගහන්නයි තියෙන්නේ. වැඩියෙන් වදින් ඕනි නම් චොක්ලට් කෑල්ලක් එක්ක හෙමින් හෙමින් ගහපන්.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,650
    4,301
    113
    why 8.8 epa kiyanne

    Oke alcohol volume eka ganne sugar walin. Beela balapan 6% ta adu ewa. Chill widihata wadinne. Loke wena ratawal wala na bn 6% uda beer.

    Uba 8.8 bonawanam nathara karala meka try karapan. Ube health ekatath hodai.