බොන්න ඕනි

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,171
    1,038
    113
    Dukganna walawwa, Mahanuwara
    අඩෝව් කාලෙකින් බියර් එකක් ගැහුවේ නැ.. අවුරුදු 2කින් වගේ බිව්වේ නැ බියර් අඩියක් ගහන්න ලංකාවේ හොද බ්‍රෑන්ඩ් එකක් කිය්පල්ලකෝ, ඉස්සරනම් strong තමා, මොනවද හොද?
     

    HmNRazor

    Well-known member
  • maxresdefault (1).jpg
     

    HmNRazor

    Well-known member
  • හොම්බෙන් යන්න වෙයිද
    මට නම් හිකිලම ගියා!! දෙපාරයි ඕක ගහලා තියෙන්නේ ඒ දෙපාරම හිකුනා!! එක පාරක් කොල්ලෙක් කියලා දුන්න වදින method එකක් කියලා ෆිල්ම් එකක් බලන ගමන් මේස හැන්දෙන් එක එක බිව්වා පැය 2ක් වගේ. "හැමිනේෂන් inevitable!" 🥴
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,998
    18,672
    113
    34
    Hell
    මන් නම් කලවන් නැත්තන් beer වදින්නේ නෑ දැන්
    1 Carlsberg Special Brew & 1bison super strong + JD/JW shot 2k 🥃🍺

    සකේ එපා මල ජරාව. හැබැයි වදිනවා .
     
    • Like
    Reactions: Rankira and Sutin