විස්කි හෝ අරක්කු වගේ මත්පැන් උගුරක් දෙකක් පානය කරනකොටම වමනයට එන්නේ ඇයි...? රුධිරයේ සීනි මට්ටම වැඩි නිසා ද?
කලින් මෙහෙම උනේ නෑ
කලින් මෙහෙම උනේ නෑ
meka wenda athi.matath gastritis darunuwata thiyenawa. godak boddi amarui dan issara wage nemeStomach irretating due to acidity. ගැස්ට්රයිටිස් හෝ ආමාශයේ තුවාල තියෙන්න පුලුවන්
මේක වෙන්න බෑ.. ගෙදරින් දන්නේ නෑ බොනවා කියලාAmma hari gani hari umbata behethak kawala. Nama mathaka na. Pharmacy wala thiyenawa
Gastrities නම් තියනවද කියලා හරියටම දන්නේ නෑ.. හැබැයි සමහර දවස් වලට බඩ පුරෝව දාලා වගේ නම් තියනවා. එකත් නිකන් මාස 6කට පාරක් වගේStomach irretating due to acidity. ගැස්ට්රයිටිස් හෝ ආමාශයේ තුවාල තියෙන්න පුලුවන්
මේක වෙන්න බෑ.. ගෙදරින් දන්නේ නෑ බොනවා කියලාඔහොම වෙන්න ටැබ්ලට් එකක් තියෙනවා උබට පොවලද දන්නෙ නෑ
බොන්න පටන් ගද්දිම වමනේ යනවාද බං?meka wenda athi.matath gastritis darunuwata thiyenawa. godak boddi amarui dan issara wage neme
කලින් මෙහෙම උනේ නෑ.. හොඳට බිව්වාමොන කාලකන්නි කමක්ද ඒ?
patan gaddima nan ehema awlk na habaiබොන්න පටන් ගද්දිම වමනේ යනවාද බං?
කලින් මෙහෙම උනේ නෑ.. හොඳට බිව්වා
------ Post added on Dec 14, 2024 at 7:09 PM
Same hereමටත් මේ විදියමයි බන්. මොනම විදියකින්වත් බොන්න බෑ.එක උගුරෙන් වමනෙට එනවා.සුවඳ බැලුවත් වමනෙට එනවා.බොන්න ගත්ත මුල්කාලෙ හොඳට බිව්වා.අවුරුදු තුන හතරක් යද්දි තමා ඕක උනේ.දැන් බොන්නේ බියර් විතරයි.වෙන කිසි එකක් බොන්න බෑ.
Geniyek na. Amma danne na bonawa kiyala. Eka nisa meka wenna baubata arakku epa wenna geni mona hari karala
වෙන විදියකට සිග්නල් එක එහෙමනම් එනවා නේද?Liver failure
මත්පැන් හදන්නේ බොන්න නේ.. ඒව නොබි මැරෙන එක අපරාදේඉතින් හොදයිනෙ![]()