බොන්න කටේ තියනකොටම වමනේ යනවා

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    Amma hari gani hari umbata behethak kawala. Nama mathaka na. Pharmacy wala thiyenawa
    මේක වෙන්න බෑ.. ගෙදරින් දන්නේ නෑ බොනවා කියලා
    Stomach irretating due to acidity. ගැස්ට්‍රයිටිස් හෝ ආමාශයේ තුවාල තියෙන්න පුලුවන්
    Gastrities නම් තියනවද කියලා හරියටම දන්නේ නෑ.. හැබැයි සමහර දවස් වලට බඩ පුරෝව දාලා වගේ නම් තියනවා. එකත් නිකන් මාස 6කට පාරක් වගේ
    ඔහොම වෙන්න ටැබ්ලට් එකක් තියෙනවා උබට පොවලද දන්නෙ නෑ
    මේක වෙන්න බෑ.. ගෙදරින් දන්නේ නෑ බොනවා කියලා
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    meka wenda athi.matath gastritis darunuwata thiyenawa. godak boddi amarui dan issara wage neme
    බොන්න පටන් ගද්දිම වමනේ යනවාද බං?

    මොන කාලකන්නි කමක්ද ඒ?
    කලින් මෙහෙම උනේ නෑ.. හොඳට බිව්වා
    ------ Post added on Dec 14, 2024 at 7:09 PM
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මටත් මේ විදියමයි බන්. මොනම විදියකින්වත් බොන්න බෑ.එක උගුරෙන් වමනෙට එනවා.සුවඳ බැලුවත් වමනෙට එනවා.බොන්න ගත්ත මුල්කාලෙ හොඳට බිව්වා.අවුරුදු තුන හතරක් යද්දි තමා ඕක උනේ.දැන් බොන්නේ බියර් විතරයි.වෙන කිසි එකක් බොන්න බෑ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මටත් මේ විදියමයි බන්. මොනම විදියකින්වත් බොන්න බෑ.එක උගුරෙන් වමනෙට එනවා.සුවඳ බැලුවත් වමනෙට එනවා.බොන්න ගත්ත මුල්කාලෙ හොඳට බිව්වා.අවුරුදු තුන හතරක් යද්දි තමා ඕක උනේ.දැන් බොන්නේ බියර් විතරයි.වෙන කිසි එකක් බොන්න බෑ.
    Same here
    ubata arakku epa wenna geni mona hari karala
    Geniyek na. Amma danne na bonawa kiyala. Eka nisa meka wenna ba
    Liver failure
    වෙන විදියකට සිග්නල් එක එහෙමනම් එනවා නේද?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    කලින් බීලා වැඩි වෙලා කබරයා ගියාම ඔහොම වෙනවා සමහර උන්ට.
    ඕක හොඳ පොයින්ට් එකක් බිම නවත්වන්න ජිව්ත කාලෙටම..