බොන්න තියන වතුර ටිකටත් හැමිනෙන්නද යන්නෙ ගුපියනේ ??

planner123

Well-known member
  • May 22, 2018
    8,871
    15,259
    113
    Happahhh...
    Thiyena wathura lin tika for profit privatize karala podi minihata kelath nathuwa aree wage.
    End of the, money triumphs everything.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,871
    15,259
    113
    Ethakota Uganda Dollars gennema nadda me projects walin maaseta 25 million USD hoyanna datha kanne ?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ටැප් එකෙන් පුරවල යවන්නේ නැහැනේ බන් ඒවාට ක්‍රම ,ආයතන ,හැදෙන්න ඕන උඹලත් සජිය වගේ හැම දේම අසුබ පැත්තම දකින්න එපා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,660
    113
    එහෙම උනොත් හොදයි .

    නැත්තම් වතුර වලටත් හෑලි ලියයි.
    ඕනි නන් එක පාරක් වතුර බූලි 10ක් විතර යාවාගනි ඩෝබිල ටිකට සතියක් ඇදගන්න
     
    • Haha
    Reactions: Cypress and Bam

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,766
    167,432
    113
    එකමත් එක රටක
    අපටත් low pressure දැන් වතුර එන්නේ.. හරියට පුක හෝද ගන්නවාත් නෑ
    හැමදාම හෝදන්න එපා .
    සතියට එක පාරක් පුක හේදුවම ඇති කියලා හදුන්නෙත්ති කිව්වා !
     
    • Haha
    • Love
    Reactions: Cypress and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    හැමදාම හෝදන්න එපා .
    සතියට එක පාරක් පුක හේදුවම ඇති කියලා හදුන්නෙත්ති කිව්වා !
    apita ithin Handun ta wage degree tiyenawa kiyalaya owa denaganna
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ටැප් එකෙන් පුරවල යවන්නේ නැහැනේ බන් ඒවාට ක්‍රම ,ආයතන ,හැදෙන්න ඕන උඹලත් සජිය වගේ හැම දේම අසුබ පැත්තම දකින්න එපා
    Kota hadai balan idapan dobiyo
     
    • Haha
    Reactions: HKavinda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    kbHhrAM.png


    :baffled:
     
    • Wow
    Reactions: HKavinda

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    හැබැයි යන්ත්‍රවලින් කොච්චර පෙරා ගත්තත්, ඒ වතුරේ ලවණ ගතිය (Salinity) 3%ක් විතර ඉතිරි වෙනවා. මේ නිසා සෞදි වැසියෝ ලොකු සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දීලා ඉන්නේ.

    😂😂😂
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    අපටත් low pressure දැන් වතුර එන්නේ.. හරියට පුක හෝද ගන්නවාත් නෑ
    පුක හෝදන්න එපා moonson කාරයට දීපන් දිවෙන් හෝදලා දෙය් දිවෙන්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,536
    21,076
    113
    Panadura
    ටැප් එකෙන් පුරවල යවන්නේ නැහැනේ බන් ඒවාට ක්‍රම ,ආයතන ,හැදෙන්න ඕන උඹලත් සජිය වගේ හැම දේම අසුබ පැත්තම දකින්න එපා
    ලංකාවේ මිනිස්සුන්ටවත් හරියට බොන්න වතුර නෑ
    ඒ උනාට රට යවන්න කයිය
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ෆිජි, ස්විස් ඇල්පයින් වගෙ හයි-එන්ඩ් ලක්ශරි වතුර බ්රැන්ඩ් එක්ක ලංකාවේ නිකන් වතුර සමාන කරනවා කියන්නෙ මුන් ඉතින් අයෙ උපරිම 🐮.
     
    • Haha
    Reactions: Bam