බොන්න යන්න තැනක්

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
බොන්න යන්න තැනක්

මචන්ලා අපේ room එකේ සෙට් එක පොඩ්ඩක් සෙට් වෙන්න කියල බැලුවෙ නත්තල් නිවාඩුවට, ඔක්කොම 8ක් වගේ තමා ඉන්නේ, අපිට ඕනේ beach එකක වගේ සෙට් වෙලා පොඩි cocktail පාරක් දාල එහෙම එන්න, colombo අවට ඒ වගේ තැනක් කියපල්ලකෝ
 

chamikan

Junior member
  • Dec 19, 2007
    124
    14
    18
    The Shore By O!
    43/14, Off College Avenue, Dehiwala

    Mount Breeze Hotel
    No: 22/5A, Off De Seram Road, Mount Lavinia,