"බොන්න හිතෙන සින්දු"

Jan 18, 2017
252
69
0
"බොන්න හිතෙන සින්දු"

මචන් ලා, මම හෙට රෑ 7ට පොඩි Instagram live session එකක් කරනවා.

මම මේ CORONA scene එක පටන් ගන්න ඉස්සෙල්ලා කොලඹ concert එකක් පටන් ගන්න හිටියෙ "බොන්න හිතෙන සින්දු" කියල. දැන් ඉතින් ඒක postponed. ඉතින් මම හිතුවා live session එකක් හැටියට හරි කරන්න කියල. මම ඉතින් මගේ ආසම, සංගීතඥයෙක් හැටියට මාව inspire කරපු කලාකරුවන් කීප්දෙනක්ගේ සින්දු ටිකක් ගහනවා. ඒ කියන්නේ, කලැරන්ස්, රූකාන්ත, සේනක බටගොඩ, කීර්ති පැස්කෙල් වගේ අපි පොඩි කාලේ ඇහුව, අපේ හදවත් වල ගැඹුරින්ම ජීවත් වෙන සින්දු ටිකක්.

ආස නම්, හෙට රෑ 7ට මගේ Instagram එකට සෙට් වෙලා මාත් එක්ක ට්‍රිප් වෙන්න.

www.instagram.com/lasith.fernando