Podi Silva - පොඩි සිල්වා;21869094 said:ඒ කිව්වේ දිග![]()
![]()
ලොල් අඟල් 4ද..

මගේ 6ක් විතර තියේ
Podi Silva - පොඩි සිල්වා;21869094 said:ඒ කිව්වේ දිග![]()
![]()

මගේ 6ක් විතර තියේ
මටත් ඕක කරන්න ඕන. ඒ උනාට එක තැනක් හෙන අපැහැදිලියි. දැන් ඔය බොන්සායි කරනකොට මාස ගානකට සැරයක් මුල් ප්රූනින් කරනවා කියල කප කප ආපහු බඳුන්ගත කරන්න ඕනනෙ. මුල් කපනකොට ඔය ගහ මැරෙන්නෙ නැද්ද? උදාහරණයක් විදිහට අපි කොච්චර අමාරුවෙන්ද පැලයක් ගලවල තව තැනක හිටවන්නෙ, කොච්චර පරිස්සම් උනත් ඒවා මැරෙනවානේ. එහෙම වෙන්නෙ පැලේ ගලවනකොට මුල් කැඩෙන නිසාලුනේ. එතකොට ඔය බොන්සායි කරන පැලේ මුල් කපල හිටවනකොට මැරෙන්නෙ නැද්ද?![]()

machan mam school yana kale nam oka kala attatama..dan nam wadiya mataka ne ban..lankawe bonsai exibition ehema tiyenwa ban..e wage tanakin ganna puluwan ubata..habai machan tikak ganan..uba dannawane itin

මම බෙනා;21869536 said:
ලොල් අඟල් 4ද..මගේ 6ක් විතර තියේ

මටත් ඕක කරන්න ඕන. ඒ උනාට එක තැනක් හෙන අපැහැදිලියි. දැන් ඔය බොන්සායි කරනකොට මාස ගානකට සැරයක් මුල් ප්රූනින් කරනවා කියල කප කප ආපහු බඳුන්ගත කරන්න ඕනනෙ. මුල් කපනකොට ඔය ගහ මැරෙන්නෙ නැද්ද? උදාහරණයක් විදිහට අපි කොච්චර අමාරුවෙන්ද පැලයක් ගලවල තව තැනක හිටවන්නෙ, කොච්චර පරිස්සම් උනත් ඒවා මැරෙනවානේ. එහෙම වෙන්නෙ පැලේ ගලවනකොට මුල් කැඩෙන නිසාලුනේ. එතකොට ඔය බොන්සායි කරන පැලේ මුල් කපල හිටවනකොට මැරෙන්නෙ නැද්ද?![]()
මම බෙනා;21868466 said:
මචන් මම සාමන්යන් ගස් වලට හරි ආසයි,මට දැන් ටික කාලෙක ඉඳලා බොනසායි පැලයක් හදන්ඩ අසාවක් තියේ.කොහොමද මචන් කරන්නෙ.මට මුල ඉඳලා පටන් ගන්ඩ ආසයි,ඒත් ඉතින් ඕක හැදෙන්ඩ අවුරුදු ගානක් යයිනෙ,මට එතකන් බලන් ඉන්ඩ බෑ...
මට ටිකක් අඩුවට පැලයක් ගන්ඩ තැනක් කියන්ඩකෝ....
මම මුල ඉඳන් හදන්ඩ පටන් ගත්තොත් ගොඩක් කල යයිද වැඩේට...ඉක්මන්ට හදන්ඩ පුලුවන් පැල වර්ග මොනවද
කොහෙන්ද ඉගෙන ගන්නෙ
![]()
ගහක් මුල ඉදන්ම හදන්න උබට ඕනි සේරම විස්තර සිංහලෙන්ම තියෙන pdf එකක් දෙන්නම්. ශ්රී ලංකා බොන්සායි සංගමෙන් ගහපු බිගිනර් ගයිඩ් එක....
Bonsai Guide for the Beginner (570kb)
ps:ලින්ක් එක ක්ලික් කරපු ගමන් ඩවුන්ලෝඩ් වෙයි.
monawada danaganna one ? ape gedara hadanawa