මටත් ඕක කරන්න ඕන. ඒ උනාට එක තැනක් හෙන අපැහැදිලියි. දැන් ඔය බොන්සායි කරනකොට මාස ගානකට සැරයක් මුල් ප්රූනින් කරනවා කියල කප කප ආපහු බඳුන්ගත කරන්න ඕනනෙ. මුල් කපනකොට ඔය ගහ මැරෙන්නෙ නැද්ද? උදාහරණයක් විදිහට අපි කොච්චර අමාරුවෙන්ද පැලයක් ගලවල තව තැනක හිටවන්නෙ, කොච්චර පරිස්සම් උනත් ඒවා මැරෙනවානේ. එහෙම වෙන්නෙ පැලේ ගලවනකොට මුල් කැඩෙන නිසාලුනේ. එතකොට ඔය බොන්සායි කරන පැලේ මුල් කපල හිටවනකොට මැරෙන්නෙ නැද්ද?
mul kepuwata gahata haniya nowenna kapanna one. ekata widiyak thiyenawa. gaha hedenna one peththa balala apita one widiyata mul kapala hadanna puluwan. hebei awurudu ganak yanawa. ewata special pohora warga thiyenawa. hariyata saththu karoth gaha merenne ne.
පන්නිපිටියේ දෙබොක්කාව පුරවපු තැන මහර ගම පැත්තට වෙන්න බෝගහ ගව (පොල්වත්තේ ) කෙනෙක් බට්ට වෑන් 1 කින් විකුනනවා, එයාගේ ගේ තියෙන්නෙත් ඒ කිට්ටුවමයි. මන් පැලයක් ගත්ත මිට අවුරුදු 2 විතර කලින් මචෝ . 1500/= ජය
පන්නිපිටියේ දෙබොක්කාව පුරවපු තැන මහර ගම පැත්තට වෙන්න බෝගහ ගව (පොල්වත්තේ ) කෙනෙක් බට්ට වෑන් 1 කින් විකුනනවා, එයාගේ ගේ තියෙන්නෙත් ඒ කිට්ටුවමයි. මන් පැලයක් ගත්ත මිට අවුරුදු 2 විතර කලින් මචෝ . 1500/= ජය
ඹ මොකක්ද මචන් ගත්ත පැලේ වර්ගෙ.. 

Podi Silva - පොඩි සිල්වා;21869575 said:අනේ උකා ගනින් උත්තිගේ ඔල්ලා![]()

මම බෙනා;21874448 said:අනේ උකාගන්නෙ නැතුව පල
4.3 ත් සයිස් එකක්ද උත්තො![]()

මමත් ආසම ෆීල්ඩ් එකක් තමයි..
මම ටිකක් දන්නවා මම ඉස්සර දන්න කෙනෙක්ගෙන (බැහැලම බොන්සායි කරන කෙනෙක් එක්සුබිශන් එහෙමත් තියනවා) ඉගෙන ගත්තා ඉගෙන ගත්තා කිව්වට නිකන් කරන විදිය අහගෙන පැල හැදුවා පස්සේ කාලේ මදි හින්දා නැවැත්තුවා..
මොනවාහරි දැනගන්න ඕනේ නම් පී.එම්. කරපන් දන්න විදියට කියලා දෙන්නම්..

ගහක් මුල ඉදන්ම හදන්න උබට ඕනි සේරම විස්තර සිංහලෙන්ම තියෙන pdf එකක් දෙන්නම්. ශ්රී ලංකා බොන්සායි සංගමෙන් ගහපු බිගිනර් ගයිඩ් එක....
Bonsai Guide for the Beginner (570kb)
ps:ලින්ක් එක ක්ලික් කරපු ගමන් ඩවුන්ලෝඩ් වෙයි.