බොන් අගෙන් මංජුලගේ නිවට හැතිරියට බඩු පැකට්

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔය කිවුව කතාව ටිකකට අමතක කරල කියපල්ල ඒකිගෙ විහිලු වලට උබලට හිනා යනවදකියල? ඔය සීන් එකෙන් පස්සෙ නිකමට බැලුව වීඩියෝ දෙක තුනක් ඔය හිටන් විහිලු කරන එකීගෙ. එක්කො අර යටිගිරියෙන් හිනාවෙන උන්ට සල්ලි දීල හිනාවෙන්න කියල, නැත්තන් මුන් එකම ජාතියක මානසික ලෙඩ්ඩු ටිකක්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔය ගෑනිවනං දන්නෑ. අනිත් උන් දෙන්න නං රාජපස්සලාටයි උගේ කටු කන නිවට පොන්නයටයි මාර හිසරදයක් වෙලා තිබ්බේ. :lol:
    ඔව් එකෙක් නම් වියත් මගට සල්ලිත් දීලා තිබුණා. ඕකුන් අනිවාර්යයෙන්ම රාජපක්ෂලාම තමයි මෙහෙයවන්නෙ. 🤭
    අර්බුදයත් හදන්නෙ උන් විසදුම දෙන්නෙත් උන්. අපේ මෝඩයෝ දෙපැත්ත බෙදිලා රණ්ඩු වෙනවා.
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඔව් එකෙක් නම් වියත් මගට සල්ලිත් දීලා තිබුණා. ඕකුන් අනිවාර්යයෙන්ම රාජපක්ෂලාම තමයි මෙහෙයවන්නෙ. 🤭
    අර්බුදයත් හදන්නෙ උන් විසදුම දෙන්නෙත් උන්. අපේ මෝඩයෝ දෙපැත්ත බෙදිලා රණ්ඩු වෙනවා.
    මුන් එකපාරම ඔය වගේ ගොං වැඩක් කරන්නෙ පිටිපස්සෙන් මොකෙක් හරි ඉන්න ඉඩතියනව :sorry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අවධානේ ගන්න අන්තිම තුරුම්පුවත් ගෑහුවාට පස්සේ ඒක කෑරකිලා ආවා. අන්තිමට බයියන්ට චාන්ස් එකක් ආවා ආයේ පොඩ්ඩක් ඔලුව උස්සන්න. මේ ගෑණී එක වෑඩෙන් මන්ජුලයා සෑහෙන්න කාලයක් කරන් ආපු වෑඩේ ගූ කලා.. ඕක තමා කියන්නේ බල්ලෝ එක්ක බුදියන්න එපා කියලා.. දෑන් ඉතින් සමාව ඉල්ලුවාට වෑඩක් නෑ. බයියෝ හෑම තෑනම ඒ වීඩියෝ එක අලවනවා... දෑන් ඉතින් වෑලක් ලීක් වුනා වගේ තමා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,812
    113
    Colombo, Sri Lanka
    ඔය කිවුව කතාව ටිකකට අමතක කරල කියපල්ල ඒකිගෙ විහිලු වලට උබලට හිනා යනවදකියල? ඔය සීන් එකෙන් පස්සෙ නිකමට බැලුව වීඩියෝ දෙක තුනක් ඔය හිටන් විහිලු කරන එකීගෙ. එක්කො අර යටිගිරියෙන් හිනාවෙන උන්ට සල්ලි දීල හිනාවෙන්න කියල, නැත්තන් මුන් එකම ජාතියක මානසික ලෙඩ්ඩු ටිකක්
    මේක නම් ඇත්ත බන් මමත් කල්පනාකෙරුවේ මේ මොංගල් එකී ගැන නෙවෙයි එව්වට උඩ පැන පැන හිනාවෙන අනිත් මී හරක් ටික ගංජා ගහලද කියලා.

    මේකිව BIA එකේදී දැන් arrest කරලා රට පනින්න හදද්දී..
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    මේක නම් ඇත්ත බන් මමත් කල්පනාකෙරුවේ මේ මොංගල් එකී ගැන නෙවෙයි එව්වට උඩ පැන පැන හිනාවෙන අනිත් මී හරක් ටික ගංජා ගහලද කියලා.

    මේකිව BIA එකේදී දැන් arrest කරලා රට පනින්න හදද්දී..
    sirawata?? Source?
     
    • Like
    Reactions: $Gangster$ and NRTG

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේක නම් ඇත්ත බන් මමත් කල්පනාකෙරුවේ මේ මොංගල් එකී ගැන නෙවෙයි එව්වට උඩ පැන පැන හිනාවෙන අනිත් මී හරක් ටික ගංජා ගහලද කියලා.

    මේකිව BIA එකේදී දැන් arrest කරලා රට පනින්න හදද්දී..

    නිකන් නෙවේ උන් පට්ට හයියෙන්නෙ හිනාවෙන්නෙ. සල්ලි දීල හිනාවෙන්න එවන උන්ද මන්ද. නිකමට බලහන්කො මේවගේ උන්ගෙ විහිලුයි අපේ ගොබ්බ හැත්තගෙ විහිලුයි

    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,812
    113
    Colombo, Sri Lanka
    නිකන් නෙවේ උන් පට්ට හයියෙන්නෙ හිනාවෙන්නෙ. සල්ලි දීල හිනාවෙන්න එවන උන්ද මන්ද. නිකමට බලහන්කො මේවගේ උන්ගෙ විහිලුයි අපේ ගොබ්බ හැත්තගෙ විහිලුයි

    කියලා වැඩක් නැහැ මට නම් හිතෙන්නේ හිනා වෙන එකත් ස්ක්‍රිප්ට් එකක් කියලා