තුන් වේල කන්න හම්බවෙනකොට බයියෝ ආපහු අවදිවෙලා නේද. අනේ හුකේ.![]()
ඔව් එකෙක් නම් වියත් මගට සල්ලිත් දීලා තිබුණා. ඕකුන් අනිවාර්යයෙන්ම රාජපක්ෂලාම තමයි මෙහෙයවන්නෙ.ඔය ගෑනිවනං දන්නෑ. අනිත් උන් දෙන්න නං රාජපස්සලාටයි උගේ කටු කන නිවට පොන්නයටයි මාර හිසරදයක් වෙලා තිබ්බේ.![]()
මුන් එකපාරම ඔය වගේ ගොං වැඩක් කරන්නෙ පිටිපස්සෙන් මොකෙක් හරි ඉන්න ඉඩතියනවඔව් එකෙක් නම් වියත් මගට සල්ලිත් දීලා තිබුණා. ඕකුන් අනිවාර්යයෙන්ම රාජපක්ෂලාම තමයි මෙහෙයවන්නෙ.
අර්බුදයත් හදන්නෙ උන් විසදුම දෙන්නෙත් උන්. අපේ මෝඩයෝ දෙපැත්ත බෙදිලා රණ්ඩු වෙනවා.

මේක නම් ඇත්ත බන් මමත් කල්පනාකෙරුවේ මේ මොංගල් එකී ගැන නෙවෙයි එව්වට උඩ පැන පැන හිනාවෙන අනිත් මී හරක් ටික ගංජා ගහලද කියලා.ඔය කිවුව කතාව ටිකකට අමතක කරල කියපල්ල ඒකිගෙ විහිලු වලට උබලට හිනා යනවදකියල? ඔය සීන් එකෙන් පස්සෙ නිකමට බැලුව වීඩියෝ දෙක තුනක් ඔය හිටන් විහිලු කරන එකීගෙ. එක්කො අර යටිගිරියෙන් හිනාවෙන උන්ට සල්ලි දීල හිනාවෙන්න කියල, නැත්තන් මුන් එකම ජාතියක මානසික ලෙඩ්ඩු ටිකක්
sirawata?? Source?මේක නම් ඇත්ත බන් මමත් කල්පනාකෙරුවේ මේ මොංගල් එකී ගැන නෙවෙයි එව්වට උඩ පැන පැන හිනාවෙන අනිත් මී හරක් ටික ගංජා ගහලද කියලා.
මේකිව BIA එකේදී දැන් arrest කරලා රට පනින්න හදද්දී..
Phone එකට ආවේ මචන් site එකේ තාම නැහැ ආවම දාන්නම්link ekak daapanko ,
මේක නම් ඇත්ත බන් මමත් කල්පනාකෙරුවේ මේ මොංගල් එකී ගැන නෙවෙයි එව්වට උඩ පැන පැන හිනාවෙන අනිත් මී හරක් ටික ගංජා ගහලද කියලා.
මේකිව BIA එකේදී දැන් arrest කරලා රට පනින්න හදද්දී..
නිකන් නෙවේ උන් පට්ට හයියෙන්නෙ හිනාවෙන්නෙ. සල්ලි දීල හිනාවෙන්න එවන උන්ද මන්ද. නිකමට බලහන්කො මේවගේ උන්ගෙ විහිලුයි අපේ ගොබ්බ හැත්තගෙ විහිලුයි