බොන උන් වරෙල්ල

Sep 21, 2017
58
5
0
බොන උන් වරෙල්ල

7 දෙනෙක් ඉන්නව, normal එකේ බොන්න පුළුවන් හොඳ ගඳ අඩු අරක්කු එකක් කියපල්ල. තව පිටින් අරන් ගිහින් බොන්න පුළුවන් place එකකුත් දැනගන්න ඕනේ. කොස්වත්තේ ඉඳල කඩුවෙල අතර. :)