බොන එක අඩුන්කරගන්නේ කොහොමද

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Exam ජොබ් වැඩ ගොඩ ගැහිලා. හැබැයි

    6 ඉවර වුනාම පස්සේ බොන්න ඕනේ බෙබද්දෙක් වගේ බොනවා තනියෙන් හරි.

    මේක නාවත්තගන්න ක්‍රමයක් කියපන්කෝ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    Exam ජොබ් වැඩ ගොඩ ගැහිලා. හැබැයි

    6 ඉවර වුනාම පස්සේ බොන්න ඕනේ බෙබද්දෙක් වගේ බොනවා තනියෙන් හරි.

    මේක නාවත්තගන්න ක්‍රමයක් කියපන්කෝ
    Friday and Saturday wala witharak beepan, inna bari nam poddak addicted wage? eka dangerous! langadi ekek maruna, Lohan kiyala ekek :P, u beelama marune!
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කොච්චර බොනවද? මොනවද බොන වර්ගය? හැමදාම බොනවද?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Exam ජොබ් වැඩ ගොඩ ගැහිලා. හැබැයි

    6 ඉවර වුනාම පස්සේ බොන්න ඕනේ බෙබද්දෙක් වගේ බොනවා තනියෙන් හරි.

    මේක නාවත්තගන්න ක්‍රමයක් කියපන්කෝ
    Double Black Label බොන්න
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙත් බීලද කොහෙද? :-D

    බොන එක අඩුන්කරගන්නේ කොහොමද :oops:

    මේක නාවත්තගන්න ක්‍රමයක් කියපන්කෝ :oops:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ගන්න එක නතර කරපන්
    ආදේශක ලෙස බෙලිමල් එකක් වගේ එකක් බීපන් එත් බොන එක බොන්න ඕනේ අරක්කු බොන විදියටම