බොන එක අඩුන්කරගන්නේ කොහොමද

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    Exam ජොබ් වැඩ ගොඩ ගැහිලා. හැබැයි

    6 ඉවර වුනාම පස්සේ බොන්න ඕනේ බෙබද්දෙක් වගේ බොනවා තනියෙන් හරි.

    මේක නාවත්තගන්න ක්‍රමයක් කියපන්කෝ

    4 වෙද්දි ඔරලෝසුව ආයෙ පැය තුනක් ඉස්සරහට ගනින්,
    ඒකෙ 6 කිට්ටු වෙද්දි ආයෙ හරි වෙලාවට දා ගනින්
    කවදාවත් 6 වෙන්නෙ නෑ
    බොන්න ඕන වෙන්නෙත් නෑ

    .
    .
    .
    .
    .
    .

    ඇඩික්ටඩ් නන් ඉස්පිරිතාලෙට කියල බේත් ගනින්, නවතින්න බේත් තියෙනව,
     
    • Haha
    Reactions: sherek

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    Exam ජොබ් වැඩ ගොඩ ගැහිලා. හැබැයි

    6 ඉවර වුනාම පස්සේ බොන්න ඕනේ බෙබද්දෙක් වගේ බොනවා තනියෙන් හරි.

    මේක නාවත්තගන්න ක්‍රමයක් කියපන්කෝ
    IQ එක වැඩි කරගෙන මනස පාලනය කරගන්න ඉගෙන ගනින්.
     

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    Exam ජොබ් වැඩ ගොඩ ගැහිලා. හැබැයි

    6 ඉවර වුනාම පස්සේ බොන්න ඕනේ බෙබද්දෙක් වගේ බොනවා තනියෙන් හරි.

    මේක නාවත්තගන්න ක්‍රමයක් කියපන්කෝ
    මචං ඔය සීන් එක මටත් තිබුන. කාලයක් ඩේලි ගැහුව.
    පස්සෙ කල්පනා කරල බැලුව මගෙ වැඩ ඉවර වෙනව 6 විතර. ඊට පස්සෙ ගෙදර. කරන්න වැඩක් නැති උනාම තමා ඔය බොන්න ඕනෙ කියල හිතට එන්නෙ.
    මමනම් කලේ හවස් වරුවෙත් බිසී උන එක ඒ කියන්නෙ සතියට දවස් 4 වගෙ බැඩ්මින්ටන් ගහන්න ඇවිදින්න යන්න පටන් ගත්ත.
    දැන්නම් සෑහෙන්න පාලනය කරල තියෙන්නෙ.
     
    • Like
    Reactions: Thiefx and reddit

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    බෝතලෙත් අරගෙන කොහෙහරි ගිහින් බෝතලේ අමතක කරලා ආපහු එන්න තියෙන්නේ.
    ඊට පස්සේ ආයේ තව බෝතලයක් ගන්න. රිපීට්!
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,724
    1
    51,591
    113
    ප*යාගල
    sorry.com
    beheth tynwa ban agen liqour reject karawanna.
    doctor kenek hambeyan, usually handiye doca doesnt know about these innawa porawal.
    Tikak matured doctors la dnnwa
    beheth bonna ekaa kemathi nam dawasata 2k bonna one
    kamathi nathnm , horaata denawa nm dawasata 1 k denna one


    mehe ekekta deela uta Gas wadiwela una aran hospital nawatthuwa. eka normal.
    dn u beheth bona eka nawattala kudu wenna bonawa :(
     
    • Sad
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    Tikak matured doctors la dnnwa
    beheth bonna ekaa kemathi nam dawasata 2k bonna one
    kamathi nathnm , horaata denawa nm dawasata 1 k denna one


    mehe ekekta deela uta Gas wadiwela una aran hospital nawatthuwa. eka normal.
    dn u beheth bona eka nawattala kudu wenna bonawa :(
    ow ban, ara madamulaneta pulsar eken giya eka kiyanawa wage weed gahanna tyenne
     
    • Haha
    Reactions: Nidarshana_k

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,792
    113
    KALUTHARA
    e time/ money mokak hari dekin replace karahan. ex : e welawata gym palayan. etc. kohoma unat ubata witarai puluwan ube hitha control karanna
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මේක නාවත්තගන්න ක්‍රමයක් කියපන්කෝ

    නොබී ඉදපන්.
    උබලත් නිකන් අර මහත ගෑනු කෙට්ටු වෙන විදිහ අහනවා වගේනේ බන්. 🥀

    උබ අවුරුදු ගානක් ඉදලා daily බොනවනම් cold turkey නවත්තන්න එපා, ටික ටික අඩු කරලා මාස 1.5 න් වගේ සම්පූර්නෙන් නවත්තන්න. Alcohol වල withdrawal symptoms මාරාන්තික වෙන්න පුලුවන් කාලයක් තිස්සේ එකදිගට පාවිච්චි කරලා cold turkey නැවැත්තුවොත්.

    IQ එක වැඩි කරගෙන මනස පාලනය කරගන්න ඉගෙන ගනින්.

    මොලේ*
    ------ Post added on Aug 18, 2025 at 1:56 PM
     
    • Like
    Reactions: Thiefx

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,057
    4,706
    113
    Sri Lanka
    Do a workout when you feel the urge. Then have a protein filled meal or a drink.
    Bada hodata pirunama bonna hithenne na. Ehemath hithenawa nam dokek hamba weyan
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,741
    1,524
    113
    stop instantly, dont get along with drinking friends, think always you are a person who never drinked before, change the environment, say NO to friends, only true friends will stay with you after 3 months
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    stop instantly, dont get along with drinking friends, think always you are a person who never drinked before, change the environment, say NO to friends, only true friends will stay with you after 3 months
    done.no friends now, started drink alonely.😂😂
    so cheap