බොන එක නවත්තන්න බෙහෙත් තියෙනවද??

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    psychiatrist කෙනෙක් හම්බවෙන්න කියහන්. නැහ්නම් මැල් මැදුරට යන්න
    බිව්වාම ඔලුව කැක්කුම හැදෙන්නබෙහෙත් තියෙනවා ඒත් ඒක නෙවෙයි විසදුම.
    දැන් පොර alcohol dependent ඇති.ඒ නිසා නැවත්තුවාම withdrawl symptoms එන්න පුලුවන්.ඒවාටත් එක්ක බෙහෙත් ගන්න ඕනේ. හැබැයි ඔය කිසිම දෙයක්කරන්න බෑ පොරගේ උවමනාවක් නැත්නම්
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔහොම බොන මිනිස්සු බීලා බීලා මැරිලා ගිහාම තමා ඕක නවතින්නේ. බොන එකා ම හිතලා නැවත්තුවොත් ඇර ඕවා නවත්තන්ඩ බෑ බන්. බීලා වැඩි වෙලා සිරෝසිස් හැදිලා මැරෙන්ඩ ඔන්න මෙන්න ඉඳලා ගෙදර ඇවිල්ලා කරන්නෙත් ආයෙත් බොන එක. මම දන්නා දෙන්නෙක් හිටියා එහෙම, දොස්තරලා ආපහු බිව්වොත් මැරෙයි කියලා ගෙදර එවපුහම ආපහු බීලා මැරුණා.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මච්න් පුලුව්න්නම් උගේ නම්බර් එක දාහන්...ඌත් එක්ක සෙට් වෙන්න....මාසේ අන්තිම සෙටමෝල් වෙන්න අතේ සතේ නෑ....
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මච්න් පුලුව්න්නම් උගේ නම්බර් එක දාහන්...ඌත් එක්ක සෙට් වෙන්න....මාසේ අන්තිම සෙටමෝල් වෙන්න අතේ සතේ නෑ....

    මමත් එනවා පුතී:love::love::love::love::P
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Kudu gahanna purudu karapan. ethakota bona eka nawathie.

    Neththam uta 7 edan 10 wenakal bonne nethuwa, eka para bonna purudu karapan. Ethakota dawasama bonne nane. dawasata eka parai bonne.