වෙච්ච ප්‍රශ්න නිසා දිගටම බිවුවා බන්...අන්තිමට ගෙදරට ගෙනල්ල තනියම බොන්නත් පටන් ගත්තා ...හැමදාම 6 වෙනකොට බොනවා සතියේ දවස් වල ..වීක් එන්ඩ් නම් හවස් වරුවේ ..හැබැයි ඉතින් චා වෙන්න නෙවෙයි බිවුවේ නම් ලිමිට් එකකට .. බීලා බිලා ම ඇති උනා ..අන්තිමට හිතා ගත්තා daily ගහන එක නතර කරන්න ..ඒ වෙනුවට හොදට කාල ආතල් එකේ ඇවිදින්න යන එක හොදයි කියල හිතුව
එක දිගට අවසිහියෙන් ඉන්නවට වඩා සිහියෙන් ඉන්න එකත් ආතල්
එක දිගට අවසිහියෙන් ඉන්නවට වඩා සිහියෙන් ඉන්න එකත් ආතල්
