බොන නොබොන උන් ඔක්කෝම් වරෙව්

මත් වෙන්නේ කෝමෙය


  • Total voters
    188

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
කිසිදාක බී නැත thamai select karanna wenne.
100% true newe.
jivithe 1 වතාවක් test karanna සිගරට් eka kui, බියර් chootakui beela thiyanawa. :dull:
apoooooooo
1 වතාවෙම epa wela giya!
mata therenne naththe eeke thiyana aatha eka mokadda kiyala! :dull:
meloo rahak na! :dull:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ජීවිතෙන් අවුරුදු එකහමාරක් 24*7 බිව්වෙමි....
පසුව නැවැත්තුවෙමි. කැම්පස් ගිය පසු අපේ ඇදුරුතුමන්ලාට පිං සිද්ධ වෙන්නට ආයේ ම ඔකේෂනලි ගැසුවෙමි (කරටි කැඩෙන තෙක්)
දැන් ඉතිං හාවා හද දකින්නැහේ ඉතාම මද පමනින් අති සුවිශේෂි අවස්ථාවල දී පමණක් බොමි. ඒකත් ඉතාම මද ලෙසටය.

නමුත් ධුම පානය නම් කරමි. දිනකට 2-3ක් අනිවාය.
(බොරු කීමට සහ කියා පොර වන්නට අවැසි නැත. මේ සැබෑ තත්ත්වයයි)

packet needa? :D
දිනකට packet 2-3ක් අනිවාය. ! :D
 

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මේ දවස් වල අම්බානකට ස්ට්‍රෙස් බං....
    ඒ නිසා ද කොහෙද ඇදෙනවා...
    ඔව් මාත් පිළිගන්නව කරන්න තියන හොදම ගොං කං වලින් එකක් තමා දුම....
    නතර කරන්න ඕන අනිවා.....අද සිට වත්...
    දැන් ඔන්න යන්න කලින් ගහන එක අතෑරියා මේ දැන්...

    :cool::):)
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    යාලුවො සෙට් වෙන හැම් වතාවෙම බොමි , විශේෂ සාදයන් වලදී පමණ බොමි
     

    BPPalitha

    Member
    Sep 15, 2015
    28
    2
    0
    අවුරුදු 15 සිට සිගරට් බී ඇත. ඒ කාලේ ඇතැම්විටක දිනකට සිගරට් 7 ක් පමණ බිව්වෙමි. අවුරුදු 17 පමණ වනවිට සිගරට් බිම නැවත්තුවෙමි.

    අරක්කු,බියර් වලට නොසැහෙන්න ඇබ්බැහි වී සිටි කාලයකුත් තිබුණි. දිනපතා බිව්වා. උදේ 11 ට රෙස්ටුරන්ට් අරිනකන් බලං හිටියේ බොන්න ඕනි නිසා.

    අඩුම අරක්කු කාලක් හෝ බියර් බෝතලයක් බිව්වා දවසට. බියර් එහෙම බෝතල් දෙකක් වත් බොන්න ඕනි. පස්සේ පස්සේ බියර් ලීටර් ගණන් අරන් බිව්වේ. ලීටර් එකහමාරක් බොනවා එක පාරකට. මස් එහෙමත් සැහෙන්න කෑවා.

    දැන් නං අරක්කු,බියර් කිසි දෙයක් බොන්නේ නෑ. සිගරට් නං අවුරුදු 17 වෙනකොටම නේ නැවැත්තුවේ.

    යාලුවෝ බොන කොට මාත් යනවා. හැබැයි කොකාකෝලා,ස්ප්‍රයිට් වගේ දෙයක් වත් බොන්නේ නෑ. මස් මාළු කෑමත් අඩු කරලා තියෙන්නේ.

    දැන් නං ආසාවක් නෑ එව්වා ගැන.

    (මාස දෙක තුනකට සැරයක් මලක් නං ගහනවා,එව්වත් හොදම බඩු නං විතරයි. කේජි පාවිච්චියක් නැත.)