බොන නොබොන උන් ඔක්කෝම් වරෙව්
හරි මන් මේ පොඩි සමීක්ෂණ මෙව්ව එකක් කරන්න කියල බැලුවේ.
මොනව ගැනවත් නෙවෙයි අපෙ කට්ටියගේ බීම ගැන.
හරි මෙතන බීම කියන්නෙ මත් වෙන ඒව්වා හරිය
කොහොම උනත් beer බොන එකත් බොනව කියල අරන් චන්දය ප්රකාශ කරපල්ලා.
දුම් බොන එවුන්ටත් මෙතන එයාලට අයිති තැන චන්දයක් දාපල්ලා.
හරි මන් මේ පොඩි සමීක්ෂණ මෙව්ව එකක් කරන්න කියල බැලුවේ.
මොනව ගැනවත් නෙවෙයි අපෙ කට්ටියගේ බීම ගැන.

හරි මෙතන බීම කියන්නෙ මත් වෙන ඒව්වා හරිය
කොහොම උනත් beer බොන එකත් බොනව කියල අරන් චන්දය ප්රකාශ කරපල්ලා.දුම් බොන එවුන්ටත් මෙතන එයාලට අයිති තැන චන්දයක් දාපල්ලා.

elas