බොන රෙද්දක් බීපිය සිවුරු ඇරලා...

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මනුස්සයෙක්ගේ මුලික අයිතිවාසිකම් ,මානව හිමිකම් පැත්තෙන් කතාකලොත් ඔබ හරි.
මේවගේ දේවල් විනයට පයහැනියි බන්.නොදැන , තර්ක දමදමා බුදුදහම කතාකරන්න යන එක එච්චර හරිනෑ.

පන්සිල්,
අටසික්,
නවාන්ග උපෝසත සීලය,
සාමනේර දසසීලය
271 උපසම්පදා සීලය.

ඔය පන්සිල් 5 තුල තමයි තදබල අකුසල් වැලැක්වීම වෙන්නේ
ඒනිසයි ගිහියන්ට මේවා 5වත් රැකගෙන ඉන්න කිව්වේ.
මේවා කැඩුවා කියන්නේ, තව සිල්පද කැඩෙනවා. චේන් රියැක්ශන් වගේ. උදා ..
සුරා පානය දැම්මොත්, ඉතුරු 4ත් කැඩෙනවා.
හොරකම් කලොත් බොරු කියන්නත් වෙනවාගොඩක් වෙලාවට.

ඒනිසා ප්‍රාඩෝවල යනවයි, සල්ලි පරිහරනය, අරක්කු බීම සමග එකට තියන්න බෑ මිත්‍රයා.පහලට කියවන්න.

තව තව සිල්වත් වෙන්න ඔනේනම්, 8 හෝ 9 සිල් තියනවා.
(5 + නැටුම් ගැයුම්, අවේලාවේ කෑම, කාමයෙන් ඇලකීම, සැප අසුන් )උබගේ බෙන්ස් කතාව.

තවත් සිල්වත් වෙන්න ඕනේ අයට 10 සීලය.
( අමතරව ජාත රුප රජත, මිල මුදල් කහවනු , රන් රිදී)

ඔය ඇති.

දර්ම කරුනු එක්ක නම් මට විවදයක් නැ. නමුත් මම මෙතන කතා කලේ ගිහියෙක් හැටියට. මම කොහොමද මචන් මම කරන වැරදක් මට ඔකේ කියලා. අනික් මනුස්සයා කරනකොට වැරදියි කියන්නේ. මම සිගරට් එක ගහගෙන ඉන්න ගමන් හාමුදුරුවන්ගේ වීඩියො එක පෙන්නලා බැනගෙන බැනගෙන යනවනම් සාසනේට හරි හාමුදුරුවන්ට හරි, මට මොකක්ද තියන අයිතිය වෙන කෙනෙක්ව ජජ් කරන්න. මේක වැරදියි කියල ෆේස්බුක් එකේ කියන උන් උබ ඔය කියන දර්ම කරුනු මත නෙමෙයි තර්කේ ගොඩ නගන්නේ. උන් ලිස්ට් එකක් හදලා ඉවරයි හාමුදුරුවො කල යුතු සහ නොකල යුතු හැටියට.. දැන් මුදල් බලහන්කො. කවුරුහරි කතා කරනවද සල්ලි ගැන ඔය වගේ නැනේ. ඒක කත නොකරන්නේ ගිහියන්ටත් වන්ගුවක් සෙට් වෙනවනේ මොන මාර්ගයෙන් හරි. එක්කො පන්සලෙන් එක්කො බිස්නස් වලින්. ඒ නිස හාමුදුරු සල්ලි යුස් කලාට අවුලක් නැ හැබැයි සිගරට් නම් බැ..
 
shamil45

Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113

    cts..
    එතකොට මේ උපරිම සීලය ගන්න අය බුද්ධශ්‍රාවකයෝ, ඒනිසා සීලයෙන් ඒඅය වැඩිනිසා බෞද්ධයන් සිව්පසයෙන් උපකාරකරනවා බුදුරදුන් වදාල පරිදිම.වැදුප් පිදුම් කරනවා.ගිහියන්ට ඉදිරියෙන් ඔවුන් නිවන්මගේ සිටිනවා කියල බුදුරජුන් වදාරලා තියනවා.ආහුනෙය්යිය, පාහු, දක්ඛිනෙයිය..
    මේ අයට සිව්පසයෙන් දානමාන දීල පින් රැස්කරන්න්න පුලුවන් පින් කෙතක් කියලා තියනවා.පුඥ්ඥක්කෙත්තන් අනුත්තර.
    ඉතින් වැදුම් පිදුම් ලබන අදිසීල කුලකයේ හිදිමින්, එයට නුසුදුසු බරපතල දේ කරද්දී ශ්‍රාවකයෝ අවුල් යනවා තමයි.
    ඒනිසයි සන්ග සභාවවල් පිහිටවලා ඒදේවල් විභාගකරන්නේ, පොහොයකරන්නේ.

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මචං ඒක මේ විදිහට හිතපං. දැං හිතපං ලෝකෙ තියනවා නේද විවිදාකාර ප්‍රමිති සහතික. එතකොට යම් Product එකකට යම් කිසි ප්‍රමිති සහතිකයක් ලැබෙන්නේ ඒ Product එකේ යම් යම් Standards තියනවා නම් පමණයි. ඒ Standards එකක් හරි කැඩුනොත් අර ප්‍රමිති සහතිකේ අහෝසි වෙනවා. ඒ වගේ තමයි භික්ෂුවක් කියන්න බුදුරජාණන්වහන්සේගේ අට මහා ශ්‍රාවකයන්ගෙන් කෙනෙක් වෙන්න කෙනෙක් තුල යම් යම් Standards තිබෙන්නට ඕනා. ඒ Standard එකක් කැඩුනොත් අර ප්‍රමිති සහතිකේ අහෝසිවෙනවා වගේ ඒ ශ්‍රාවකත්වයත් අහෝසි වෙනවා.
    ඉතින් ඔතන තමයි මගේ මූලික ගැටලුවත්. පාදිලි එකෙක් කෙලියොත් කුපාඩි වැඩක් වතිකානුව ඒ උන්නාන්සේව නියාමනය කරනව නමට හරි.. නමුත් මෙතන කවුද බුදු හාමුදුරුවො වෙනුවට නියාමනය කරන්නේ.. ඒ අය සයිලන්ස් නම් සිගරට් බීමට අපි බැනගෙන වැඩක් තියෙනවද?

    ඔක මම කලින් තැනක අහපුවහම ඌ මගෙන් පෙරලා ඇහුවේ බුද්දාගම කියන්නේ පුද්ගලයෙක් කේන්ද්‍රව රෙගියුලේට් වෙන්නේ නැ ඒ නිස වතිකානුව වගේ සෙන්ටර් ෆොස් එකක් නැ කියලා. එහෙමනම් අපිට කොහෙත්ම අයිතියක් නැනේ මේක කතා කරන්න. මේ හාමුදුරුවන්ට කිව්වැකි මේක තමයි මගේ දර්ශනය කියලා. සමන්ත්‍ර බද්දට රහත් වෙන්න පුලුවන් නම් කකුලුවො කාලා මට සිගරට් ගහලා සොවාන් උනැකි කිව්වොත් කවුද මේ පුද්ගලයා ප්‍රශ්න කරන්නේ?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    cts..
    එතකොට මේ උපරිම සීලය ගන්න අය බුද්ධශ්‍රාවකයෝ, ඒනිසා සීලයෙන් ඒඅය වැඩිනිසා බෞද්ධයන් සිව්පසයෙන් උපකාරකරනවා බුදුරදුන් වදාල පරිදිම.වැදුප් පිදුම් කරනවා.ගිහියන්ට ඉදිරියෙන් ඔවුන් නිවන්මගේ සිටිනවා කියල බුදුරජුන් වදාරලා තියනවා.ආහුනෙය්යිය, පාහු, දක්ඛිනෙයිය..
    මේ අයට සිව්පසයෙන් දානමාන දීල පින් රැස්කරන්න්න පුලුවන් පින් කෙතක් කියලා තියනවා.පුඥ්ඥක්කෙත්තන් අනුත්තර.
    ඉතින් වැදුම් පිදුම් ලබන අදිසීල කුලකයේ හිදිමින්, එයට නුසුදුසු බරපතල දේ කරද්දී ශ්‍රාවකයෝ අවුල් යනවා තමයි.
    ඒනිසයි සන්ග සභාවවල් පිහිටවලා ඒදේවල් විභාගකරන්නේ, පොහොයකරන්නේ.

    මචන් අපිට පුලුවනිද ගිහියෙක් හැටියට පැවිදි කෙනෙක්ගේ ශීලය ගැන තීරනයක් ගන්න..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චීවරයක් දාගෙන තමන් ගේ බඩ රස්සාව විදියට මෙහෙම බොරු කියල සල්ලි හොයන ශ්‍රමණවේෂධාරීන් ඉන්නවා....
    ඔවුන් ව පෙන්නලා සුපේෂල ජාතිහිතෛෂී මහ සගරුවනට පරිභව කරන එක නං අමු කුප්ප වැඩක්.....
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    සිවුරු දාපු හැමෝම සංඝ නෙවෙයි.
    සිවුරු නැති හැමෝම ගිහි නෙවෙයි.

    මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සතර පුද්ගල කෙනෙක් සඞ්ඝයා හොබවත්. කවර සතර කෙනෙක යත්:

    මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මහණ සඟුන් හොබවයි.

    මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මෙහෙණ සඟුන් හොබවයි.

    මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න උපාසක සඟුන් හොබවයි.

    මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න උපාසිකා තොමෝ සඟුන් හොබවයි.

    මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මේ සතර දෙන සඟුන් හොබවත්

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 1. භණ්‌ඩගාම වර්ගය
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතින් ඔතන තමයි මගේ මූලික ගැටලුවත්. පාදිලි එකෙක් කෙලියොත් කුපාඩි වැඩක් වතිකානුව ඒ උන්නාන්සේව නියාමනය කරනව නමට හරි.. නමුත් මෙතන කවුද බුදු හාමුදුරුවො වෙනුවට නියාමනය කරන්නේ.. ඒ අය සයිලන්ස් නම් සිගරට් බීමට අපි බැනගෙන වැඩක් තියෙනවද?

    ඔක මම කලින් තැනක අහපුවහම ඌ මගෙන් පෙරලා ඇහුවේ බුද්දාගම කියන්නේ පුද්ගලයෙක් කේන්ද්‍රව රෙගියුලේට් වෙන්නේ නැ ඒ නිස වතිකානුව වගේ සෙන්ටර් ෆොස් එකක් නැ කියලා. එහෙමනම් අපිට කොහෙත්ම අයිතියක් නැනේ මේක කතා කරන්න. මේ හාමුදුරුවන්ට කිව්වැකි මේක තමයි මගේ දර්ශනය කියලා. සමන්ත්‍ර බද්දට රහත් වෙන්න පුලුවන් නම් කකුලුවො කාලා මට සිගරට් ගහලා සොවාන් උනැකි කිව්වොත් කවුද මේ පුද්ගලයා ප්‍රශ්න කරන්නේ?
    ටෞක... ලොජික් තමා ලොජික්.. නිවිසැනසිල්ලේ බලපුවහම ඒකත් පොඩි මෙව්වා එකක් සෙට් වෙනවා.

    මටත් තියන ප්‍රශ්නයක් ඇයි කිසි කෙනෙක් සමන්ත්‍රබද්දව ෆේස් ටු ෆේස් ප්‍රශ්න නොකරන්නේ කියලා,
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    ටෞක... ලොජික් තමා ලොජික්.. නිවිසැනසිල්ලේ බලපුවහම ඒකත් පොඩි මෙව්වා එකක් සෙට් වෙනවා.

    මටත් තියන ප්‍රශ්නයක් ඇයි කිසි කෙනෙක් සමන්ත්‍රබද්දව ෆේස් ටු ෆේස් ප්‍රශ්න නොකරන්නේ කියලා,

    හේතුව මිනිහට ත්‍රිපිටකය කටපාඩම්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    චීවරයක් දාගෙන තමන් ගේ බඩ රස්සාව විදියට මෙහෙම බොරු කියල සල්ලි හොයන ශ්‍රමණවේෂධාරීන් ඉන්නවා....
    ඔවුන් ව පෙන්නලා සුපේෂල ජාතිහිතෛෂී මහ සගරුවනට පරිභව කරන එක නං අමු කුප්ප වැඩක්.....

    වෙලා තියෙන්නෙ මෙකයි. ගිහි ජීවිතෙ අනියත බව සවිඥානිකව අවබොධ කරගෙන පැවිදි දිවියට ඇතුළු වෙන්නෙ 1 % වගෙ පිරිස්ක්. අනෙක් සෙරම ඇතුලු වෙන්නෙ තමන්ට ගිහි ජීවිතෙන් උරුම වෙච්ච ක්ම්කටොළු බාධක නිසා මුහුණ දෙන්න වෙන අනාගත ගැටළු වලින් මිදෙන්න. ගොඩක් බලන්න ඔය පොඩි කාලෙම මහණ කරන්නෙ සල්ලිකරයන්ගෙ ප්‍රභුන්ගෙ ළමයින් ද ? නැහැ. අන්ත අසරණ පවුල් වල දරුවො. තම අසරණ කම නිසා ළමයි දුක් විඳිනවා බලන්න බැරි කමට දෙමාපියො ළමයි සාශනෙට පුජා කරනව.
    අර සිංදුවක් තියෙන්නෙ "කසාවතට පුංචි පුතෙ නුඹ දන් දුන්නෙ . මම සසර දුකින් එතෙර වෙන්න හිතාගෙන නොවෙ. මට සමාවෙයන් රත්තරං පුතෙ //"
    මොකද කසවතට රජුත් වඳිනවා. ඉතිං ගිහි ජීවිතෙ අමරුකම් වලින් සමාජ ශොධනයට ලක්විමෙ මෙකෙන් වැළකෙනවා. එක නිසාම තමා ගොඩක් මෙ වගෙ දුස්ශීල වැඩ සාශනෙ වෙන්නෙ.
    සාශනෙ ප්‍රමාණාත්මක බව විතරයි ගුණත්මක බව නැහැ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ටෞක... ලොජික් තමා ලොජික්.. නිවිසැනසිල්ලේ බලපුවහම ඒකත් පොඩි මෙව්වා එකක් සෙට් වෙනවා.

    මටත් තියන ප්‍රශ්නයක් ඇයි කිසි කෙනෙක් සමන්ත්‍රබද්දව ෆේස් ටු ෆේස් ප්‍රශ්න නොකරන්නේ කියලා,
    මගෙ පෞද්ගලික මතේ නම් සමන්ත්‍ර බද්දව ප්‍රශ්න කිරීමෙන් වෙන්නේ එයා රහත් උන එක ස්තිරවීමක් පොදු මහ ජනතාව අතරෙ, මොකද කටින් ගහලා උත්තර දෙන්න දක්ශ නිසා කතිකත්වය නැති කෙනෙකුට හැප්පෙන්න අමාරුයි තර්ක බිදින්න.. අනිත් කාරනේ එයාගේ දර්ම කාරනා මිනිස්සුන්ට ප්‍රියයි. මස් කන්න එපා කියනවටවඩා මිනිස්සු සෙට් වෙනව කපියව් කියලා බණ කිව්වම. ඒකනෙ කොටි ගානක ඉඩම් අරගෙන මිනිස්සු දන් දෙන්නේ..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    ඉතින් ඔතන තමයි මගේ මූලික ගැටලුවත්. පාදිලි එකෙක් කෙලියොත් කුපාඩි වැඩක් වතිකානුව ඒ උන්නාන්සේව නියාමනය කරනව නමට හරි.. නමුත් මෙතන කවුද බුදු හාමුදුරුවො වෙනුවට නියාමනය කරන්නේ.. ඒ අය සයිලන්ස් නම් සිගරට් බීමට අපි බැනගෙන වැඩක් තියෙනවද?

    ඔක මම කලින් තැනක අහපුවහම ඌ මගෙන් පෙරලා ඇහුවේ බුද්දාගම කියන්නේ පුද්ගලයෙක් කේන්ද්‍රව රෙගියුලේට් වෙන්නේ නැ ඒ නිස වතිකානුව වගේ සෙන්ටර් ෆොස් එකක් නැ කියලා. එහෙමනම් අපිට කොහෙත්ම අයිතියක් නැනේ මේක කතා කරන්න. මේ හාමුදුරුවන්ට කිව්වැකි මේක තමයි මගේ දර්ශනය කියලා. සමන්ත්‍ර බද්දට රහත් වෙන්න පුලුවන් නම් කකුලුවො කාලා මට සිගරට් ගහලා සොවාන් උනැකි කිව්වොත් කවුද මේ පුද්ගලයා ප්‍රශ්න කරන්නේ?

    පොට පටලවාගන. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාද්දි උන්වහන්සේ දේශනා කලේ ධර්මය සහ විනය ගුරු තනතුරේ තබාගන කටයුතු කරන්න කියලා. ඒ ධර්මය සහ විනය ත්‍රිපිටකයේ තිබෙනවා. බුදුරජාණන්වහන්සේ වෙනුවට නියාමනය කරන්න ධර්මය සහ විනය තිබෙනවා. ඒ ධර්මයට සහ විනයට අනුව භික්ෂූන් වහන්සේලා කාලයෙන් කාලයට පොහොය සීමාවන් ඇතුලෙ පොහොය කර්මන් කරනවා.

    ඒ හාමුදුරුවන්ට ඒක එයාගෙ දර්ශනය කියල කියන්න පුලුවන්. හැබැයි එතකොට එයා බෞද්ධ භික්ෂුවක් කියන ප්‍රමිතිය ලබන්න තියන ස්ටෑන්ඩර්ඩ් කඩලා තියන නිසා එයා තවදුරටත් බෞද්ධ භික්ෂුවක් වෙන්නේ නැහැ.

    ඕනෑම කෙනෙකුට ත්‍රිපිටකය කියවලා තේරුම් අරගන තීරණය කරන්න පුලුවන් මේ දේ බුද්ධ ධර්මයට අනුව හරිද වැරදිද කියලා.

    එච්චරයි
     
    එතකොට මට කියහන්කො සමන්ත්‍ර බද්ද උන්නාන්සෙගේ පස්සෙන් යන ලක්ශ ගානක් මිනිස්සු අබෞද්ද උන්ද? එහෙම නම් ලන්කාවේ මුස්ලිම් ජාතියට වඩා ආගම් හැරවිල්ලක් කරලා තියෙන්නේ සමන්ත්‍ර බද්ද නේ..

    අනිත් කරනාවනම් මම උබෙන් මුලින් ඇහුව එකමයි. බුලත් විට කන එකයි සිගරට් එක බොන එකෙයි වෙනස මොකක්ද?

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    එතකොට මට කියහන්කො සමන්ත්‍ර බද්ද උන්නාන්සෙගේ පස්සෙන් යන ලක්ශ ගානක් මිනිස්සු අබෞද්ද උන්ද? එහෙම නම් ලන්කාවේ මුස්ලිම් ජාතියට වඩා ආගම් හැරවිල්ලක් කරලා තියෙන්නේ සමන්ත්‍ර බද්ද නේ..

    අනිත් කරනාවනම් මම උබෙන් මුලින් ඇහුව එකමයි. බුලත් විට කන එකයි සිගරට් එක බොන එකෙයි වෙනස මොකක්ද?

    මම සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේගේ බණ අහලා නැහැ. මම බණ අහන්නේ ඉතාම Verified sources කිහිපයකින් විතරයි. මොකද ලංකාවේ බහුතරයක් ස්වාමීන් වහන්සේලා ධර්මය කුමන හෝ ආකාරයකින් විකෘති කරන නිසා සහ මුඛ්‍ය අරමුණින් බැහැරව ධර්මය දේශනා කරන නිසා. අපි වගේ ධර්මය මහා පරිමාණයෙන් නොදන්නා අයව ඒ නිසා මුලාවේ වැටෙන්න පුලුවන්. ඒ නිසා තමයි මට verified sources වලින් පමණක් බණ අහන්නේ. ඒවා මට Verified sources උනේ කොහොමද කියලා අහන්න එපා. ඒක මගෙ පුද්ගලික කාරණයක්. ඉතින් යම් ස්වාමීන්වහන්සේ නමක් ධර්මට සහ විනයට පටහැනිව ධර්මය දේශනා කරනවා නම් සහ උන් වහන්සේට ශ්‍රාවකයන් සමුදායක් ඉන්නවා නම් ඔවුන් සැබෑ බෞද්ධයන් නොවේ කියන එක හරි. ඒ විදිහට ගත්තාම ලංකාවේ ඉන්නෙ ගොඩක් දුරට නමට බෞද්ධ.

    සැබෑ බෞද්ධයන් තිසරණ සරණ හැරුණු කොට වෙන සරණයක් යන්නෙ නැහැ. සුබ නැකැත්, සුබ නිමිති සහ කේන්දර පසු පස යන්නේ නැහැ. (තිරස්චීන විද්‍යා)..

    බුදුරජාණන්වහන්සේ දැහැත් අනුභවය අනුදැන වදාලා තිබෙනවා. බුලත් හැපීමෙන් සෞඛ හානියක් සිදුවෙනවාද ?? (හුණු) . දැහැත් විට (බුලත් + පුවක් + කරදමුංගු + කරාඹුනැටි + එනසාල්+ Etc...) මේ දැහැත් භාවිතා කරන්නේ දත්මුල් වල රැඳෙන විශ නාශනයට. දත් දිරණ එක වලක්වන්න. බැක්ටීරියා එකතු වීම වැලැක්වීමට. ඒ දත්මුල් ආශ්‍රිතව තිබෙන බැක්ටීරියා හරහා වෙනත් ඉන්ද්‍රියන් වලට බලපෑමක් වෙන්නත් පුලුවන්. ඒ නිසා තමයි දැහැත් විට ඖෂධයක් ලෙස භාවිතා කරන්නේ. දැහැත් විට ආයුරුවේද ක්‍රමයේ එන ඖෂධයකුත් වෙනවා.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    මචන් අපිට පුලුවනිද ගිහියෙක් හැටියට පැවිදි කෙනෙක්ගේ ශීලය ගැන තීරනයක් ගන්න..

    Cts..

    උබකියන පැත්ත මටත් හිතිලල තියනවා,ඒක සදාචාරාත්මකව හා ,මුලික මානව අයිතිවාසිකම් පැත්තෙන් හරි.ඕව නින්දිතලෙස විවේචනය කරද්දෙ, ප්‍රසිද්දිය දෙද්දිත් අපිටමයි අවාසිය ඒමනිස්සයත් දැනගන්න ඔනෙ රිසිසේ සැපවිදින්නනම්, ඔය කුලකයෙන් අයින්වෙලා, ලාබ සත්කාර වලට ගිජුවෙලා ගිහියෝ රවට්ටන එක නවත්තන්න.

    Answer

    බෑ බන්, ඒවා මේ හාමුදුරුවෝ අයත් නිකායෙන් කෙරෙන්න ඔනේ මමදන්න තරමට.මෙතන ප්‍රශ්නේ තවම ලන්කාවේ සන්ඝාධිකර්නයක් නැතිනිසා සිවුරු අරවන්න බෑ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මචන් අපිට පුලුවනිද ගිහියෙක් හැටියට පැවිදි කෙනෙක්ගේ ශීලය ගැන තීරනයක් ගන්න..

    පුළුවන් ....පැවිදි කියන එකයි එකයි දෙකක්
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    සිවුරු දාපු හැමෝම සංඝ නෙවෙයි.
    සිවුරු නැති හැමෝම ගිහි නෙවෙයි.

    මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සතර පුද්ගල කෙනෙක් සඞ්ඝයා හොබවත්. කවර සතර කෙනෙක යත්:

    මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මහණ සඟුන් හොබවයි.

    මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මෙහෙණ සඟුන් හොබවයි.

    මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න උපාසක සඟුන් හොබවයි.

    මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න උපාසිකා තොමෝ සඟුන් හොබවයි.

    මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මේ සතර දෙන සඟුන් හොබවත්

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 1. භණ්‌ඩගාම වර්ගය

    සිවුරෙන් සංඝ කියන්න බැහැ බන්. වැරැද්ද උඹල ත්‍රිපිටකය නොබලන එක
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    සිවුරක් දාගත්ත පලියට හාමුදුරු නමක් වෙනව කියල කිවුද කියන්නේ....
    නියම හාමුදුරු නමක් නම් එයා ශික්‍ෂාපද රකින්න ඕන....
    කවුරු හරි කියනවා නම් මෙයා භික්ෂුවක් කියල මම ඒකට විරුද්ධයි....
    මෙයා සිවුරක් දාගත්ත ගිහියෙක්....

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    බුදුන් වහන්සෙ මත් වෙන දේවල් විතරයි බොන්න අකැප කියලා දේශනා කලේ. බීඩියක් ගහන එක, බුලත් විටක් හපන එක මත්වෙන දෙයක් නෙවෙයි.ඒක නිසා ඒක භික්ෂූන් වහන්සේලාට අකැප නෑ.හැබයි දෙකම සිරුරට අහිතකරයි.ඒක නිසා බුදු බන අනුව මට වරදක් දකින්න බැහ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බුදුන් වහන්සෙ මත් වෙන දේවල් විතරයි බොන්න අකැප කියලා දේශනා කලේ. බීඩියක් ගහන එක, බුලත් විටක් හපන එක මත්වෙන දෙයක් නෙවෙයි.ඒක නිසා ඒක භික්ෂූන් වහන්සේලාට අකැප නෑ.හැබයි දෙකම සිරුරට අහිතකරයි.ඒක නිසා බුදු බන අනුව මට වරදක් දකින්න බැහ.
    අම්මටහුඩු පූජ්‍ය කරවලගුදමේ ඇමෙසානන්ද අධිකරණ සංඝනායකවහන්සේ ඇවිත්.....

    සාදු කාර දීපල්ලා.....................:rofl::rofl::rofl::rofl::rofl: