බොන ලමයෙක් කියන්න මේක වටිනවද

dog123

Well-known member
  • Sep 25, 2007
    2,838
    3,796
    113
    464127438_2485679071627598_5332889915122888335_n.jpg

    464274234_2485679144960924_6082399816427516671_n.jpg
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,049
    113
    ළමයෙක්ට නම් වැඩක් නෑ, ටිප්සි එක නම් ගාණට වටිනවා කොහෙද?
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,547
    6,030
    113
    Birdie kiyala denne umbata paravi mas da danne na.. 5500 bottle ekata, omlet ekata 200 + chicken devil ekata 800... Chaser 2..300...6800 wage unta cost wenawa.. 2150 wage profit ekak thiyanawa..not bad... Padu na ethana indagena bonnath denawa ne
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    4,999
    113
    ඔච්චර එව්වා නම් ගහලා නෑ ඒක නිසා වටිනාකම ගැන දන්නේ නෑ. ගල් නැත්තන් කසිප්පු තමා.. 😪
    අන්න අපිවගේ කොල්ලෙක්.
     
    • Love
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,799
    23,490
    113
    duty free eke 1L bottle x 2 pack eka 37usd. yaluwek lagadi genath dunna eka. eliye nam ithin 750ml ekama 10k wage mathaka widiyata
    ඔව් බන් ඕවා මේ අඩු ගානෙ විස්කිනෙ. ඒ උනාට ගනන් ඉතින්. ඔහොම restaurant වල දෙද්දි ඔය බොට්ල් එක යන්නෙ 15 නුත් එහා. මං මේ දැන් නිකමට සර්ච් කරල බැලුවම බැරකුඩා එකේ 18ක් බොට්ල් එක.
     
    • Like
    Reactions: gihand4r