bona ekata gal kalai, kadala ateth athi neda @Heshan Daminda
ඔච්චර එව්වා නම් ගහලා නෑ ඒක නිසා වටිනාකම ගැන දන්නේ නෑ. ගල් නැත්තන් කසිප්පු තමා..bona ekata gal kalai, kadala ateth athi neda @Heshan Daminda
duty free eke 1L bottle x 2 pack eka 37usd. yaluwek lagadi genath dunna eka. eliye nam ithin 750ml ekama 10k wage mathaka widiyataOw famous grouse bottle ekama oyita wada ganan
අන්න අපිවගේ කොල්ලෙක්.ඔච්චර එව්වා නම් ගහලා නෑ ඒක නිසා වටිනාකම ගැන දන්නේ නෑ. ගල් නැත්තන් කසිප්පු තමා..![]()
ඔව් බන් ඕවා මේ අඩු ගානෙ විස්කිනෙ. ඒ උනාට ගනන් ඉතින්. ඔහොම restaurant වල දෙද්දි ඔය බොට්ල් එක යන්නෙ 15 නුත් එහා. මං මේ දැන් නිකමට සර්ච් කරල බැලුවම බැරකුඩා එකේ 18ක් බොට්ල් එක.duty free eke 1L bottle x 2 pack eka 37usd. yaluwek lagadi genath dunna eka. eliye nam ithin 750ml ekama 10k wage mathaka widiyata