බොබ් මාලේ ගෙ ඇල්බම්ස්.. මචන් කවුරු හරි ගාව තියෙනවද බොබ් මාලේ ගෙ ඇල්බම්ස්..මගෙ ගාව තිබ්බ ඔක්කොම වයිරස් එකක් ඇවිත් ඩිලීට් උනා බන්..තියෙන කෙනෙක් අප් කරල දීපන්කො..නැත්තන් ඩවුන් කරන්ඩ විදියක් කියපන්...