බොබී_මැරිලා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගාලු කොටුපවුරෙන් වැටී බොබී මිය යයි

    ගාල්ල කොට්ඨාස පොලිස් නිල සුනඛ ඒකකයට අනුයුක්තව සිටි සුනඛයින් තුන්දෙනාගෙන් එක් අයෙකු ගාල්ල කොටු පවුරෙන් වැටී අද මියගියා. වයස අවුරුදු 6ක් පමණ වන බොබී නමැති මෙම සුනඛයා අදාළ අනතුරට ලක්ව ඇත්තේ පෙරවරුවේ සිදුකෙරුණු පුහුණුවීමක් අතරතුරයි.

    බොබී පිලිබඳ ආගමික වතාවත් අද සවස ගාල්ල පොලිස් මුලස්ථානයේදී සිදුකරඅවසන් කටයුතු සමනළ ක්‍රීඩාංගනයේදී සිදුකරන ලදී.

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කොස්ලන්දේ මිනිස්සු 200 විතර මැරිල, ළමයි 75 විතර අනාත වෙලා ඒව ගැන කතා කරන්න කවුරුත් නැහැ, බල්ලෙක් මැරුනොත් දුක් වෙන්න ඕනෙ තරම් අය ඉන්නව. මැරිල තියෙන්නෙ වතුකරේ දෙමළ මිනිස්සු නිසා පොෂ් මදි ඇති දුක් වෙන්නත්.

    paul walker මැරුණ වෙලාවෙ සති ගනන් ෆොටෝ දාගෙන වැළපුන උන් අඩුගානෙ සුදු කොඩියක්වත් දැම්මද ෆේස්බුක් එකේවත්..

    අනේ තොපිලගේ මනුස්සකම්.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කොස්ලන්දේ මිනිස්සු 200 විතර මැරිල, ළමයි 75 විතර අනාත වෙලා ඒව ගැන කතා කරන්න කවුරුත් නැහැ, බල්ලෙක් මැරුනොත් දුක් වෙන්න ඕනෙ තරම් අය ඉන්නව. මැරිල තියෙන්නෙ වතුකරේ දෙමළ මිනිස්සු නිසා පොෂ් මදි ඇති දුක් වෙන්නත්.

    paul walker මැරුණ වෙලාවෙ සති ගනන් ෆොටෝ දාගෙන වැළපුන උන් අඩුගානෙ සුදු කොඩියක්වත් දැම්මද ෆේස්බුක් එකේවත්..

    අනේ තොපිලගේ මනුස්සකම්.

    :rolleyes:ඉතින් ඕයි ඒකට මේ බල්ලා පළිද?ඇයි ඔය ඕන තරම් ත්‍රෙඩ් දාලා තිබ්බේ කොස්ලන්ද ගැන.ඒවා දැක්කේ නැත්තේ තොගේ ඇස් පොට්ට වෙලා තිබ්බද?තොපේ බල්ලෙක්ට නැති මනුස්සකම කොහෙද යකෝ මිනිස්සුන්ට.අනේ නිකන් පල fake හදන් පොර ටෝක්ස් දෙන්නේ නැතුව..:P
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. උදේ කවුද එකෙක් කිව්වා බොබී මැරිලා කියලා.. මං හිතුවෙ සුද්දෙක් කොටුවෙන් වැටිලා මැරිලා කියලා.. දැන්නේ දන්නෙ බල්ලෙක් කියලා..:dull:

    බව්වට නිවන් සුව ලැබේවා..!
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හ්ම්.. උදේ කවුද එකෙක් කිව්වා බොබී මැරිලා කියලා.. මං හිතුවෙ සුද්දෙක් කොටුවෙන් වැටිලා මැරිලා කියලා.. දැන්නේ දන්නෙ බල්ලෙක් කියලා..:dull:

    බව්වට නිවන් සුව ලැබේවා..!

    :rofl:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta

    :rolleyes:ඉතින් ඕයි ඒකට මේ බල්ලා පළිද?ඇයි ඔය ඕන තරම් ත්‍රෙඩ් දාලා තිබ්බේ කොස්ලන්ද ගැන.ඒවා දැක්කේ නැත්තේ තොගේ ඇස් පොට්ට වෙලා තිබ්බද?තොපේ බල්ලෙක්ට නැති මනුස්සකම කොහෙද යකෝ මිනිස්සුන්ට.අනේ නිකන් පල fake හදන් පොර ටෝක්ස් දෙන්නේ නැතුව..:P

    avatar477372_7.gif

    :D:D
     
    • Like
    Reactions: D#rox

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    කොස්ලන්දේ මිනිස්සු 200 විතර මැරිල, ළමයි 75 විතර අනාත වෙලා ඒව ගැන කතා කරන්න කවුරුත් නැහැ, බල්ලෙක් මැරුනොත් දුක් වෙන්න ඕනෙ තරම් අය ඉන්නව. මැරිල තියෙන්නෙ වතුකරේ දෙමළ මිනිස්සු නිසා පොෂ් මදි ඇති දුක් වෙන්නත්.

    paul walker මැරුණ වෙලාවෙ සති ගනන් ෆොටෝ දාගෙන වැළපුන උන් අඩුගානෙ සුදු කොඩියක්වත් දැම්මද ෆේස්බුක් එකේවත්..

    අනේ තොපිලගේ මනුස්සකම්.

    aneh nikan ponna katha nokiya indahan miniho. :angry: yako demalada sinhalada wenna one naha minissu marunama duk wenna tho ohoma ekak damma kiyanneth tho aniwaren jathi wadaya gana hitana nisane? anika yako thread eke dala thiyena marichcha balla palida ekata? umbeta ochchara amarunan aluthen thread ekak arapanko gon kariya :dull:

    • Like
    Reactions: Truth Hurts

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta

    aneh nikan ponna katha nokiya indahan miniho. :angry: yako demalada sinhalada wenna one naha minissu marunama duk wenna tho ohoma ekak damma kiyanneth tho aniwaren jathi wadaya gana hitana nisane? anika yako thread eke dala thiyena marichcha balla palida ekata? umbeta ochchara amarunan aluthen thread ekak arapanko gon kariya :dull:

    avatar477372_7.gif

    :D:D
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොස්ලන්දේ මිනිස්සු 200 විතර මැරිල, ළමයි 75 විතර අනාත වෙලා ඒව ගැන කතා කරන්න කවුරුත් නැහැ, බල්ලෙක් මැරුනොත් දුක් වෙන්න ඕනෙ තරම් අය ඉන්නව. මැරිල තියෙන්නෙ වතුකරේ දෙමළ මිනිස්සු නිසා පොෂ් මදි ඇති දුක් වෙන්නත්.

    paul walker මැරුණ වෙලාවෙ සති ගනන් ෆොටෝ දාගෙන වැළපුන උන් අඩුගානෙ සුදු කොඩියක්වත් දැම්මද ෆේස්බුක් එකේවත්..

    අනේ තොපිලගේ මනුස්සකම්.

    ඉතින් උබ දුක් නොවී හිටපන්කෝ..එතකොට හරි නේ..:rofl:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,726
    23,402
    113

    :rolleyes:ඉතින් ඕයි ඒකට මේ බල්ලා පළිද?ඇයි ඔය ඕන තරම් ත්‍රෙඩ් දාලා තිබ්බේ කොස්ලන්ද ගැන.ඒවා දැක්කේ නැත්තේ තොගේ ඇස් පොට්ට වෙලා තිබ්බද?තොපේ බල්ලෙක්ට නැති මනුස්සකම කොහෙද යකෝ මිනිස්සුන්ට.අනේ නිකන් පල fake හදන් පොර ටෝක්ස් දෙන්නේ නැතුව..:P

    මමත් ඕකමයි කියන්න හැදුවෙ