ගාලු කොටුපවුරෙන් වැටී බොබී මිය යයි
ගාල්ල කොට්ඨාස පොලිස් නිල සුනඛ ඒකකයට අනුයුක්තව සිටි සුනඛයින් තුන්දෙනාගෙන් එක් අයෙකු ගාල්ල කොටු පවුරෙන් වැටී අද මියගියා. වයස අවුරුදු 6ක් පමණ වන බොබී නමැති මෙම සුනඛයා අදාළ අනතුරට ලක්ව ඇත්තේ පෙරවරුවේ සිදුකෙරුණු පුහුණුවීමක් අතරතුරයි.
බොබී පිලිබඳ ආගමික වතාවත් අද සවස ගාල්ල පොලිස් මුලස්ථානයේදී සිදුකරඅවසන් කටයුතු සමනළ ක්රීඩාංගනයේදී සිදුකරන ලදී.

ඉතින් ඕයි ඒකට මේ බල්ලා පළිද?ඇයි ඔය ඕන තරම් ත්රෙඩ් දාලා තිබ්බේ කොස්ලන්ද ගැන.ඒවා දැක්කේ නැත්තේ තොගේ ඇස් පොට්ට වෙලා තිබ්බද?තොපේ බල්ලෙක්ට නැති මනුස්සකම කොහෙද යකෝ මිනිස්සුන්ට.අනේ නිකන් පල fake හදන් පොර ටෝක්ස් දෙන්නේ නැතුව..



yako demalada sinhalada wenna one naha minissu marunama duk wenna tho ohoma ekak damma kiyanneth tho aniwaren jathi wadaya gana hitana nisane? anika yako thread eke dala thiyena marichcha balla palida ekata? umbeta ochchara amarunan aluthen thread ekak arapanko gon kariya