බොම්බ කේස් එකෙන් පස්සෙ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,951
    40,794
    113
    බොම්බ කේස් එකෙන් පස්සෙ

    ප්ලීස් හෙල්ප්. බොම්බ කේස් එකෙන් පස්සෙ මට පාරක බැහැලා යන්න බැරි සීන් එකක් තියෙනව බන්. ඊයෙත් එහෙමයි. අද හවසත් මිනි වෑන් එහෙක තඩි හම්බයෙක් ඩ්‍රයිව් කරනව දැක්ක වෙලේ මට 119 කෝල් කරන්නමයි හිතුනෙ. මේ ප්‍රශ්නෙ තියෙන්නෙ මට විතරද? උබලටත් එහෙමද?
     
    • Like
    Reactions: Tanto

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    වැඩිය හිටන්න එපා බන්
    සැක හිතුනොත් හොදට හොයල බලපන්
    බය වෙන්න එපා
    මමත් ඔහොම තමයි වෙලාවකට
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,901
    113
    ප්ලීස් හෙල්ප්. බොම්බ කේස් එකෙන් පස්සෙ මට පාරක බැහැලා යන්න බැරි සීන් එකක් තියෙනව බන්. ඊයෙත් එහෙමයි. අද හවසත් මිනි වෑන් එහෙක තඩි හම්බයෙක් ඩ්‍රයිව් කරනව දැක්ක වෙලේ මට 119 කෝල් කරන්නමයි හිතුනෙ. මේ ප්‍රශ්නෙ තියෙන්නෙ මට විතරද? උබලටත් එහෙමද?

    Ow yakoooo eeye Train ekee yaddi dan pupurai dan pupurai kiyala hithuna daadiyath danma barima thana gihin dora langin hitagena giya senagath naa

    patta chaaa eeth bayai ban bayatama ada wadata giyeth naa
    heta yanneth naa monday yanna wenawa ithin :(

    eeth bayai ban
     
    • Like
    Reactions: ruchira55

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මමත් ඊයෙ යටි රැවුල වවපු ජෙප්පෙක්ට රැවටුනා හම්බයෙක් කියල..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම බයවෙන්ඩ එපා,මම හිතන්නෙ නෑ උන් සිංහලු හෝ බප්ලික් ප්ලේසස් වලට බෝම්බ අටවයි කියල ක්‍රිස්තියානි/පිටරට වගේ ගොඩක් අය එකට එකතු වෙන තැනක මිසක්..දැන් දවස් හතරකින් මොනවත් ලොකු කේස් උනේ නැති උනත් අවධාණයෙන් ඉන්න එක හොඳයි..මුස්ලිම් පල්ලි වලට මොනාහරි කරයි කියල සැකයක් තියෙනව කිව්ව,මටනම් මුස්ලිම්-මුස්ලිම් ඒ හරුපෙ තේරුනේ නෑ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ප්ලීස් හෙල්ප්. බොම්බ කේස් එකෙන් පස්සෙ මට පාරක බැහැලා යන්න බැරි සීන් එකක් තියෙනව බන්. ඊයෙත් එහෙමයි. අද හවසත් මිනි වෑන් එහෙක තඩි හම්බයෙක් ඩ්‍රයිව් කරනව දැක්ක වෙලේ මට 119 කෝල් කරන්නමයි හිතුනෙ. මේ ප්‍රශ්නෙ තියෙන්නෙ මට විතරද? උබලටත් එහෙමද?

    if you are scared call 119.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    එහෙම බයවෙන්ඩ එපා,මම හිතන්නෙ නෑ උන් සිංහලු හෝ බප්ලික් ප්ලේසස් වලට බෝම්බ අටවයි කියල ක්‍රිස්තියානි/පිටරට වගේ ගොඩක් අය එකට එකතු වෙන තැනක මිසක්..දැන් දවස් හතරකින් මොනවත් ලොකු කේස් උනේ නැති උනත් අවධාණයෙන් ඉන්න එක හොඳයි..මුස්ලිම් පල්ලි වලට මොනාහරි කරයි කියල සැකයක් තියෙනව කිව්ව,මටනම් මුස්ලිම්-මුස්ලිම් ඒ හරුපෙ තේරුනේ නෑ.

    Naha bn UN oya patan gatta vitarayi
    Ape deshapalakayo Chanda Nisa oka yata gahuvoth
    Ayeth sorryma thamyi

    Anika oka lesi naha ltte vage nemei
    Maruna okkoma pohosath educated Aya
    Ithi thave ethninma hithaganna puluvan
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    Naha bn UN oya patan gotta vitarayi
    Ape deshapalana Chanda Nisa oka yata gahuvoth
    Ayeth sorryma thamyi

    Anika oka lesi naha late vage nemei
    Maruna okkoma pohosath educated Aya
    Ithi thave ethninma hithaganna puluvan
    ඊලඟට මොකක් හරි ලොකු සීන් එකක් උනොත් තමයි උන්ගෙ ඇත්ත අරමුණ නිව්සීලන්ඩ් වෙඩි තිබ්බ එකට පලිගැනීමක් විදියට ක්‍රිස්තියානි පල්ලි වලට,හෝටල් වල හිටිය බහුතරයක් ක්‍රිස්තියානි කියන අදහසින් කරාද නැත්නම් වෙන අරමුණකින් කරාද කියල හිතාගන්ඩ වෙන්නෙ..තැන තැන බෝම්බ තියල මිනිස්සු මැරුව කියල උන් ලංකාව අල්ලගන්ඩද?,දැන් හැම තැනම සෝදිසි කරන නිසා උන්ට ඕනි විදියට නටන්ඩනම් බැරිවෙයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,794
    113
    වැඩිය හිටන්න එපා බන්
    සැක හිතුනොත් හොදට හොයල බලපන්
    බය වෙන්න එපා
    මමත් ඔහොම තමයි වෙලාවකට

    දකින දකින එකාව සැකයිනෙ බන් :baffled::baffled:

    Ow yakoooo eeye Train ekee yaddi dan pupurai dan pupurai kiyala hithuna daadiyath danma barima thana gihin dora langin hitagena giya senagath naa

    patta chaaa eeth bayai ban bayatama ada wadata giyeth naa
    heta yanneth naa monday yanna wenawa ithin :(

    eeth bayai ban

    Ow bn mtath oya seen eka thynw...issarahata me wge aphu deyak Weida Kyla hthnktath nikan moosala hageemak enne...

    මම හිතුවෙ මට විතරයි කියලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,794
    113
    umbe weeraya ranil neda? eyata kiyahan poddak

    අනුර සෑර් බන්

    Umbe wayasa keeyada?

    නාකියි බන්:P:P

    මමත් ඊයෙ යටි රැවුල වවපු ජෙප්පෙක්ට රැවටුනා හම්බයෙක් කියල..

    අනුර සර් දන්නව නම් පපුවෙ අමාරුව හදාගන්නවා

    Kochchara hodata hitiyada
    Yudden passe
    Ane Manda bn

    කොටියයි ඉස්ලාම් අන්තවාදයයි කියන්නෙ ගොඩක් වෙනස් දෙකක් බන්. ඉස්ලාමය එක්ක බලනකොට කොටි කිරි සප්පයො

    ලෙඩක්ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,794
    113
    එහෙම බයවෙන්ඩ එපා,මම හිතන්නෙ නෑ උන් සිංහලු හෝ බප්ලික් ප්ලේසස් වලට බෝම්බ අටවයි කියල ක්‍රිස්තියානි/පිටරට වගේ ගොඩක් අය එකට එකතු වෙන තැනක මිසක්..දැන් දවස් හතරකින් මොනවත් ලොකු කේස් උනේ නැති උනත් අවධාණයෙන් ඉන්න එක හොඳයි..මුස්ලිම් පල්ලි වලට මොනාහරි කරයි කියල සැකයක් තියෙනව කිව්ව,මටනම් මුස්ලිම්-මුස්ලිම් ඒ හරුපෙ තේරුනේ නෑ.

    if you are scared call 119.

    මේක මචන් බයකට එහා ගියපු දෙයක් බන්. බය නම් එලියට බහින්නෙ නැතුව ඉන්නවනෙ මට එහෙම එකක් නෑ.

    මට තියෙන්නෙ අධික සැකයක් බන්. මට ඒක කන්ට්‍රෝල් නෑ. කොටි බෝම්බ ගහන කාලෙ මෙහෙම ප්‍රශ්ණයක් මට තිබ්බෙ නෑ. ඒ දවස් වල හෙන මීටරෙන් හිටියෙ. මේ සැකය නිසා කිසිම වරදක් නොකරන හොඳ හොඳ මිනිස්සුන්වත් සැක කරනව කියලා මම දන්නවා. ඒ නිසා ඇත්තටම මේ වගේ අපරාධ කරන ඉස්ලාම් අන්තවාදියොන්ව මගේ ඇහින් මිස් වෙයි කියලා මට නිතර හිතෙනවා. දකින දකින හැම මුස්ලිම් මනුස්සයවම රිපොර්ට් කරන්න ගියොත් පොලීසියෙන් මාව අල්ලලා හිරේ දායි.

    ටික දවසකිං හුරුවෙයි

    ඉස්සර ඉඳන්ම ලාවට තිබ්බා බන්. දැන් වැඩි වෙලා. බලමුකො :dull::dull: