මේ අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදීගෙ බෝම්බ පිපිරීමෙන් පස්සෙ, මුස්ලිම් කෙනෙක්ව දැක්කම, ආ මෙයා නම් අව්ලක් නැතුව ඇති කියලා උබට හිතිලා තියෙනවද? එහෙම හිතෙනව නම්, උබ එහෙම හිතන ස්ටෑන්ඩර්ඩ්ස් මොනාද? මට ඔන්න ඕක පැටලිලා බන් තියෙන්නෙ. මට දැන් එහෙම ස්ටෑන්ඩර්ඩ්ස් මුකුත් නෑ. ඇඳුමෙන් හරි කතාවෙන් හරි මුස්ලිම් කියලා දැනොනොත් කෙලින්ම සැකයි.
මම අද ඕක යාළුවො දෙන්නෙක්ට කිව්වම උන් හිනා වෙනවා. විහිළුවක් වෙන්න බැරි නිසයි එලකිරියෙ දැම්මෙ.
matanm meka wenna isara indala unwa saki eth ehami kiyala man saka karanna yanne na man karana unath katha baha karala inawa unta mawa maranna onenam marai eth ehemai kiyala eka gana hitha hitha inadala wadak na ne ape auysha iwaranam api marenawa eai atha.
godak ma oya terra una thiyenne salli thiyana muslim eunta oya eada wela hoyagana kana eunta ochara unak na unge end goal eka monawa unath dupath minisu godak owata yanne na unta one eda wela hoyagana kanna.
oya baya hithena eka smahara ayata thiyanawa eka gana lajja wenna epa one kenek thamange jiwitheta asawa thiyanawa ne ekai ehema hithenne eth apita hamoma saka karanna ba ne normal muslim eun inawa owata support karanawa hitha yatin salli thiyana ekeknam salli denawa eth yanne na owa karanna(bomba pupurawa ganna).owa karanna yanne podai.
LTTE eka apu mul kaleth ohoma thibila thiyanawa samhara ayata tamil eun gana eth kalayak yaddi eka shape wela habai dakama balanne skaen un gana.