ප්ලීස් හෙල්ප්. බොම්බ කේස් එකෙන් පස්සෙ මට පාරක බැහැලා යන්න බැරි සීන් එකක් තියෙනව බන්. ඊයෙත් එහෙමයි. අද හවසත් මිනි වෑන් එහෙක තඩි හම්බයෙක් ඩ්රයිව් කරනව දැක්ක වෙලේ මට 119 කෝල් කරන්නමයි හිතුනෙ. මේ ප්රශ්නෙ තියෙන්නෙ මට විතරද? උබලටත් එහෙමද?

එහෙම බයවෙන්ඩ එපා,මම හිතන්නෙ නෑ උන් සිංහලු හෝ බප්ලික් ප්ලේසස් වලට බෝම්බ අටවයි කියල ක්රිස්තියානි/පිටරට වගේ ගොඩක් අය එකට එකතු වෙන තැනක මිසක්..දැන් දවස් හතරකින් මොනවත් ලොකු කේස් උනේ නැති උනත් අවධාණයෙන් ඉන්න එක හොඳයි..මුස්ලිම් පල්ලි වලට මොනාහරි කරයි කියල සැකයක් තියෙනව කිව්ව,මටනම් මුස්ලිම්-මුස්ලිම් ඒ හරුපෙ තේරුනේ නෑ.
ඊලඟට මොකක් හරි ලොකු සීන් එකක් උනොත් තමයි උන්ගෙ ඇත්ත අරමුණ නිව්සීලන්ඩ් වෙඩි තිබ්බ එකට පලිගැනීමක් විදියට ක්රිස්තියානි පල්ලි වලට,හෝටල් වල හිටිය බහුතරයක් ක්රිස්තියානි කියන අදහසින් කරාද නැත්නම් වෙන අරමුණකින් කරාද කියල හිතාගන්ඩ වෙන්නෙ..තැන තැන බෝම්බ තියල මිනිස්සු මැරුව කියල උන් ලංකාව අල්ලගන්ඩද?,දැන් හැම තැනම සෝදිසි කරන නිසා උන්ට ඕනි විදියට නටන්ඩනම් බැරිවෙයි.
Naha bn UN oya patan gotta vitarayi
Ape deshapalana Chanda Nisa oka yata gahuvoth
Ayeth sorryma thamyi
Anika oka lesi naha late vage nemei
Maruna okkoma pohosath educated Aya
Ithi thave ethninma hithaganna puluvan
වැඩිය හිටන්න එපා බන්
සැක හිතුනොත් හොදට හොයල බලපන්
බය වෙන්න එපා
මමත් ඔහොම තමයි වෙලාවකට

Ow yakoooo eeye Train ekee yaddi dan pupurai dan pupurai kiyala hithuna daadiyath danma barima thana gihin dora langin hitagena giya senagath naa
patta chaaa eeth bayai ban bayatama ada wadata giyeth naa
heta yanneth naa monday yanna wenawa ithin![]()
eeth bayai ban
Ow bn mtath oya seen eka thynw...issarahata me wge aphu deyak Weida Kyla hthnktath nikan moosala hageemak enne...
umbe weeraya ranil neda? eyata kiyahan poddak
Umbe wayasa keeyada?

මමත් ඊයෙ යටි රැවුල වවපු ජෙප්පෙක්ට රැවටුනා හම්බයෙක් කියල..
Kochchara hodata hitiyada
Yudden passe
Ane Manda bn
ලෙඩක්ද?
එහෙම බයවෙන්ඩ එපා,මම හිතන්නෙ නෑ උන් සිංහලු හෝ බප්ලික් ප්ලේසස් වලට බෝම්බ අටවයි කියල ක්රිස්තියානි/පිටරට වගේ ගොඩක් අය එකට එකතු වෙන තැනක මිසක්..දැන් දවස් හතරකින් මොනවත් ලොකු කේස් උනේ නැති උනත් අවධාණයෙන් ඉන්න එක හොඳයි..මුස්ලිම් පල්ලි වලට මොනාහරි කරයි කියල සැකයක් තියෙනව කිව්ව,මටනම් මුස්ලිම්-මුස්ලිම් ඒ හරුපෙ තේරුනේ නෑ.
if you are scared call 119.
ටික දවසකිං හුරුවෙයි

නෑ බන්. සීරියස්