බොමුද තේ එකක් ?

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හොඳ thread එකක්
    නමුත් පෞද්ගලිකවම නං මට තේ වල ඒ තරම් ගතියක් නෑ
    කෝපි වල වගේ කික් එකක් නෑ :dull:

    කොපි බොන එක ශරීර සෞඛ්‍යයට හොඳ නැති වෙන්න පුළුවං නමුත් මගේ අත්දැකීම් වල හැටියට නං
    කොපි කෝප්පෙන් එන උත්තේජනය දෙවෙනි වෙන්නෙ එක දේකට විතරයි :P දෙවෙනි වෙන්නෙ තේ වලට නං නෙවෙයි :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හොඳ thread එකක්
    නමුත් පෞද්ගලිකවම නං මට තේ වල ඒ තරම් ගතියක් නෑ
    කෝපි වල වගේ කික් එකක් නෑ :dull:

    කොපි බොන එක ශරීර සෞඛ්‍යයට හොඳ නැති වෙන්න පුළුවං නමුත් මගේ අත්දැකීම් වල හැටියට නං
    කොපි කෝප්පෙන් එන උත්තේජනය දෙවෙනි වෙන්නෙ එක දේකට විතරයි :P දෙවෙනි වෙන්නෙ තේ වලට නං නෙවෙයි :P

    mata nam green t allala yanawa. seeni nathuwa ela. coffee hondai habai hondata seeni dala bonna ona.