බොරදියේ මාළු බාන සීන් එකක් තියෙන්නෙ
ISIS කාරයො ඇවිත් මිනිස්සු කපනව කොටනව කියල ගොඩක් ප්රදේශවල මිනිස්සු කලබල වෙලා,හැබැයි ඒ කියන ප්රදේශ හැම එකක්ම මුස්ලිම් සුළුතරය, මුස්ලිම් උන් ඇත්තටම ගහනවනම් පටන්ගන්නෙ මුස්ලිම් බහුතරය ඉන්න පැතිවලින්,බොරදියේ මාළු බාන එවුන්ට ඇමක් වෙන්න එපා.