බොරදියේ මාළු බාන සීන් එකක් තියෙන්නෙ

sniper21

Active member
  • Sep 5, 2014
    226
    183
    43
    බොරදියේ මාළු බාන සීන් එකක් තියෙන්නෙ

    ISIS කාරයො ඇවිත් මිනිස්සු කපනව කොටනව කියල ගොඩක් ප්‍රදේශවල මිනිස්සු කලබල වෙලා,හැබැයි ඒ කියන ප්‍රදේශ හැම එකක්ම මුස්ලිම් සුළුතරය, මුස්ලිම් උන් ඇත්තටම ගහනවනම් පටන්ගන්නෙ මුස්ලිම් බහුතරය ඉන්න පැතිවලින්,බොරදියේ මාළු බාන එවුන්ට ඇමක් වෙන්න එපා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,341
    47,236
    113
    උබලා ඔය ගිලින්නෙ ආන්ඩුවෙ ලනුවක්✋🏼

    කුරුණෑගල විතරක් නෙවෙයි

    මුලු ලන්කාවේම සින්හල කොල්ලනේ..🙏🏽🇱🇰

    සින්හල අපේ උවමනාවට තම්බින්ට ගහනවා නන් ගහන්නෙ අද නෙවෙයි ගිය මාසෙ 22වෙනිදා.. ඒක උබත් දන්නවා මමත් දන්නවා

    ඒත් සින්හල බෞද්ධයන් වගේම කතෝලික උනුත් ඉවසන් ඉදියා. ඒ කේන්තිය අද වෙද්දි කොහොමටවත් හිතේ නෑ..

    මේක කාගේ හෝ උවමනාවකට උබලා අපි කුලප්පු කරලා රටේ කොල්ලන්ගෙ ජීවිත විනාස කරන්න කාලකණ්ණි දේශපාලුවන්ගෙ ප්ලෑන් එකකි

    කරුනාකරලා තේරුම් ගන්න..✋🏼

    මේ අවස්ථාවේ තම්බියා උබේ කඩේට ගල් ගසන්නේ හෝ උබට කඩුව දිගු කරන්නේ නැත..✋🏼

    නිවී තිබු අප අවුස්සන්නේ නගර වලට රෑට හොරෙන් පැමින සින්හල කඩ දෙක තුනක් කුඩු කරලා අවුස්සන්න දගලන දේශපාලුවන්ගෙ එකම අරමුන තවත් කලු ජූලියකි..👌🏽🖕🏽

    Bump
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ISIS කාරයො ඇවිත් මිනිස්සු කපනව කොටනව කියල ගොඩක් ප්‍රදේශවල මිනිස්සු කලබල වෙලා,හැබැයි ඒ කියන ප්‍රදේශ හැම එකක්ම මුස්ලිම් සුළුතරය, මුස්ලිම් උන් ඇත්තටම ගහනවනම් පටන්ගන්නෙ මුස්ලිම් බහුතරය ඉන්න පැතිවලින්,බොරදියේ මාළු බාන එවුන්ට ඇමක් වෙන්න එපා.

    Aniwa
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මට ෙත්රුණු ෙදයක් තමයි සමහර තම්බි හැසිෙරන්ෙන් ප්‍රශ්නයක් අැති කරගන්න දරන උත්සාහයක් වෙග්මයි.
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    මට ෙත්රුණු ෙදයක් තමයි සමහර තම්බි හැසිෙරන්ෙන් ප්‍රශ්නයක් අැති කරගන්න දරන උත්සාහයක් වෙග්මයි.

    අන්තවාදී ප්‍රශ්න යටගහන්න වුන්ටත් ඕනේ ගුටි කන්න , ආණ්ඩුවට ඕනේ චන්දෙ දිනන්න
     
    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    සිරිසේන රට ගිය ගමන්ම මේ කලබල වැඩි උනේ ඇයි?
    සිරිසේන එනකන් තව මොන මොනව වෙයිද දන්නෙ නෑ,ආයෙත් ලංකාවට ආව ගමන් මේ කලබල ඉවර වෙනව,බොරුනම් බලපල්ල.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිරිසේන රට ගිය ගමන්ම මේ කලබල වැඩි උනේ ඇයි?
    සිරිසේන එනකන් තව මොන මොනව වෙයිද දන්නෙ නෑ,ආයෙත් ලංකාවට ආව ගමන් මේ කලබල ඉවර වෙනව,බොරුනම් බලපල්ල.

    :baffled:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මේක අනිවා කාගෙහරි plan එකක්.

    mathakaine digana case walin ekkenekta wiruddawa genna hitapu dhoshabiyogayak yata gahagaththa
    mekenuth ehema chance ekak ganna eyagema plan ekak wenna athi