කව්ද දන්නෙ නෑ මොඩ් කියලා දාල රෙප් කැපුවෙ
පව් බං උඹලා.. හරියට කතා කරන්න බැරි වුනාම..
කුණුහරුප කියලා එක එකාව මානසිකත්වයෙන් පහල දාන්න දරන උත්සහයට..ඒ වගේම..
(- දෙප්) දිලා කුණුහරුප කියන එක නේ උඹලා දන්නේ..
ගමට එපා වෙන තරම් රෙප් - ඇවිත් තියෙනවා... ඒත් අපි රෙප් බලාපොරොත්තුවෙන් නෙවෙයි නේ එළකිරි එන්නේ.. ඒ හින්දා අවුලක් නෑ..













