බොරලෙස්ගමුවෙන් යන staff transport

BoyShelton

Member
Jan 17, 2016
327
28
0
බොරලෙස්ගමුවෙන් යන staff transport

උදවුවක් ඕනේ මචන්ලා. බොරලෙස්ගමුවෙ වෑව පාරේන්(119 දෙහිවල මහරගම පාර )කොටුවට යන staff transport එකක් ඕනේ වෙලා තියෙනවා. දන්න එකක් තියනවානම් කියන්න. A/C එකක් තමයි හොයන්නේ. ලොකු උදවුවක් හොයලා දෙන්න පුලුවනම් :yes: :yes: