බොර් Help

BIGPBS

Member
Mar 19, 2018
206
12
0
මචන්ලා මගේ බයික් එක බොර් කලා බොර් කිව්වට අලුතින්ම බොර් එක තිබ්බා. මචන් ලා බොර් එක අලුතින් තිබ්බාම කොච්චර KM ගානක් 40kmphට දුවන්න ඔනිද? :confused: :confused:
 
Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මට මචන් bike හදන බුවෙක් කිව්වා bike එක ගෙදර තියලා ස්ටාර්ට් එකේ දවසක් විතර තියලා ඔයිල් එක මාරුකරලා නොර්මල් විදියට පැද්දට අව්ලක් නැ කියල
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මට මචන් bike හදන බුවෙක් කිව්වා bike එක ගෙදර තියලා ස්ටාර්ට් එකේ දවසක් විතර තියලා ඔයිල් එක මාරුකරලා නොර්මල් විදියට පැද්දට අව්ලක් නැ කියල

    pissuda ban uta :dull:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,949
    17,589
    113
    Nowhere
    මට මචන් bike හදන බුවෙක් කිව්වා bike එක ගෙදර තියලා ස්ටාර්ට් එකේ දවසක් විතර තියලා ඔයිල් එක මාරුකරලා නොර්මල් විදියට පැද්දට අව්ලක් නැ කියල

    :rofl:
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    මට මචන් bike හදන බුවෙක් කිව්වා bike එක ගෙදර තියලා ස්ටාර්ට් එකේ දවසක් විතර තියලා ඔයිල් එක මාරුකරලා නොර්මල් විදියට පැද්දට අව්ලක් නැ කියල

    එකත් අව්ලක් නෑ බන්. කොහොමත් ස්ටාට් එකේ තිබ්බත් පිස්ටන් දුවනවනේ. අවුල තියන්නේ නිකන් තියනවට වඩා දුවන එක හොදයි.
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    එකත් අව්ලක් නෑ බන්. කොහොමත් ස්ටාට් එකේ තිබ්බත් පිස්ටන් දුවනවනේ. අවුල තියන්නේ නිකන් තියනවට වඩා දුවන එක හොදයි.

    :rofl:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,949
    17,589
    113
    Nowhere
    බයික්කේ ගත්ත දවස් වල දුවපු ගාන වගේ ගානක් දුවපං.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,949
    17,589
    113
    Nowhere
    එකත් අව්ලක් නෑ බන්. කොහොමත් ස්ටාට් එකේ තිබ්බත් පිස්ටන් දුවනවනේ. අවුල තියන්නේ නිකන් තියනවට වඩා දුවන එක හොදයි.

    එහෙනන් යකෝ බයික්කෙ අරන් නිවුට්‍රල් දාලා අපිට වැඩක්පලක් කරගන්න පුලුවන් නේ:D
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    එහෙනන් යකෝ බයික්කෙ අරන් නිවුට්‍රල් දාලා අපිට වැඩක්පලක් කරගන්න පුලුවන් නේ:D

    එක තමයි බන් නිකන් Start කරලා තියනවට වඩා දුවන එක හොදයි කියුවේ.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    ඔය හිමින් යන්න කියන්නේ පිස්ටන් හිරට දුවන නිසා. නිකන් තිබ්බත් පිස්ටන් දුවනවනෙ. දවසක් ස්ටාර්ට් කරලා තිබ්බම පිස්ටන් ගානට හැදෙනවා. එත් එක සාර්ථක නෑ බයික් එක පදිනවට වඩා.