බොරැල්ලේ මේකප් හාමුදුරුවෝ

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔව ප්රමොට් කරන්න එපා බං
    පිස්සුවක් තනිකර ඔන ගොනෙකුට තේරෙනවා
    හාමුදුරු නමක් සොත්ර කිය කිය සුදු හදුන් ගාගෙන මොන විකාරද බං මේ
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඉත්තෑකන්දේ හාමුදුරුවො ගිහිල්ලා බයිනවා බන්😂😂
    සමාව ඉල්ලනවා. චාටර්.

    හොඳයි ඔය හාමුදුරුවෝ මැදිහත් වුන එක
    විකාරයක් වෙනවා තව ටිකකාලෙකින් නැත්තන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉත්තෑකන්දේ හාමුදුරුවො ගිහිල්ලා බයිනවා බන්😂😂
    සමාව ඉල්ලනවා. චාටර්.

    අමු බොරුනෙ ඔහොම බෙහෙත් ගානවද නයි පෙන යට ඉඳන්, අනික හාමුදුරුවො වැඳගෙන ඉද්දි ගිහියෙක් ස්ත්‍රෝත්‍ර කියල ආශිර්වාද කරන රටක් තියෙනවද.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔව ප්රමොට් කරන්න එපා බං
    පිස්සුවක් තනිකර ඔන ගොනෙකුට තේරෙනවා
    හාමුදුරු නමක් සොත්ර කිය කිය සුදු හදුන් ගාගෙන මොන විකාරද බං මේ

    විව්ස් හිඟන්නෝ තමයි මෙයාව ප්‍රමෝට් කරන්නේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය සන්ග්ලාස් දාන් ඉන්න දෙන්න ගැන වීඩියෝ එක ටික කාලෙකට කලින් එළකිරියෙම ත්‍රෙඩ් එකක තිබ්බ මතකයි..සමන්තබද්‍ර එක්ක ඉඳල එලවල දාපු දෙන්නෙක් කියලත් තිබ්බ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    අනිත කෙනා උඩටම ගත්තේ ඉරාජ්.ඒ උනාට ඌ දැන් අමිශ්‍ර හෙළ ජානයක් හොයනවා....දියසෙන් කුමාරයා වගේනේ දැන් ඉරාජ්ව තියන් ඉන්නේ..
     
    • Like
    Reactions: Heshan Daminda

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    කලියුගයේ කහකඩයෝ බිහි වෙනවා වැඩිපුර.කොසොල් රජතුමාගේ සිහිනවල තියෙනවා.
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    ඉත්තෑකන්දේ හාමුදුරුවො ගිහිල්ලා බයිනවා බන්😂😂
    සමාව ඉල්ලනවා. චාටර්.

    බැනල මක් කරන්නද බන්. සිවුර ගලවල දාලා ගෙදර යවනවා ඇරෙන්න.

    ඔය සන්ග්ලාස් දාන් ඉන්න දෙන්න ගැන වීඩියෝ එක ටික කාලෙකට කලින් එළකිරියෙම ත්‍රෙඩ් එකක තිබ්බ මතකයි..සමන්තබද්‍ර එක්ක ඉඳල එලවල දාපු දෙන්නෙක් කියලත් තිබ්බ.
    හිනාවෙන කැත බලපන් අර හාමුදුරුවො 😕

    අනිත කෙනා උඩටම ගත්තේ ඉරාජ්.ඒ උනාට ඌ දැන් අමිශ්‍ර හෙළ ජානයක් හොයනවා....දියසෙන් කුමාරයා වගේනේ දැන් ඉරාජ්ව තියන් ඉන්නේ..
    කවුද බන් අනිත් කෙනා? 😕