බොරැල්ලේ වෙඩි !! 5කට තුවාලයි

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,682
    4,554
    113
    🎯මීලග වෙඩිල්ල කොහෙන්ද ?
    කිව්වොත් සල්ලි තමයි.😂
    **TV වෙතින් එවෙලේම දෝත පුරා සල්ලි💰
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසලදී සිදු වූ වෙඩි තැබිමෙන් තුවාල වූ එක් අයකු මියගිය බව බොරැල්ල පොලිසිය කියයි.

    එලෙස මිය ගොස් ඇත්තේ කැලණිය අකුරුෙපිටිය පාර පදිංචිව සිටි එස් මදුෂාන් නැමැති 23 හැවිරිදි තරුණයෙක්.

    අද දින පැවතීමට නියමිත ක්‍රීඩා තරඟයට සැරසිලි කටයුතු කරමින් සිටි පුද්ගලයන් පස් දෙනකු වාඩි වී සිටියදී යතුරු පැදියකින් පැමිණ ටි 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර තිබූ බව පොලිසිය කියයි.

    අපරාදය සිදුවූ ස්ථානයේ තිබී උණ්ඩ කොපු 25 ක් පොලිසිය මගින් සොයාගෙන ඇත. -
    https://www.lankadeepa.lk/latest_news/බරලලද-වඩ-ක-එක-අයක-මරට/1-677336
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    මෙකේ ඇත්තම හේතුව හොයා ගන්න තිබ්බ අනුර විපක්ශේ හිටියනම් ☺️
    ඌ බොරුලු බන් කියන්නේ . :lol: 🤌

    මූ ලැජ්ජා නැතුව මේ කතාව අන්තිමටමත් "ඇත්ත තමයි ඔක " කියලා කියනව .
    මූ ජනාදිපති උනාට රටේ තියන දෙපාර්තුමේන්තු දන්නෙත් නෑ . "රහස් පරීක්ෂක දෙපර්තුමෙන්තුව්" ලු . . :ROFLMAO: :ROFLMAO:
    ගෙදර පොඩි කාලේ හොරා පොලිස් කරනවා වගේ .

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    ළඟදීම ඔය සියල්ලම නතර වෙනවා
    ජනතාව දිගටම මාලිමාවට
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    ඌ බොරුලු බන් කියන්නේ . :lol: 🤌

    මූ ලැජ්ජා නැතුව මේ කතාව අන්තිමටමත් "ඇත්ත තමයි ඔක " කියලා කියනව .
    මූ ජනාදිපති උනාට රටේ තියන දෙපාර්තුමේන්තු දන්නෙත් නෑ . "රහස් පරීක්ෂක දෙපර්තුමෙන්තුව්" ලු . . :ROFLMAO: :ROFLMAO:
    ගෙදර පොඩි කාලේ හොරා පොලිස් කරනවා වගේ .


    එනයින්, පාර්ලිමේන්තු වේ කියපු දෙවල් බොරු කියල ද කිව්වේ ව්‍යංග්‍යාර්ථ යෙන්
     
    • Like
    Reactions: Asmodeus and Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,682
    4,554
    113
    එනයින්, පාර්ලිමේන්තු වේ කියපු දෙවල් බොරු කියල ද කිව්වේ ව්‍යංග්‍යාර්ථ යෙන්
    Pora kiwwe Aththa dewal nam Parliament eke kiya kiya in Neha Boru tamai parliament eke di kiyanne kiyala 😂

    Ethakota oya katawath kiwwe parliament eke di nisa Rata hadana talks ehema th boru vidihatai api hitaganna Oney . Kotinma NPP parliament eke kiyanne okkoma pacha kiyala 🤭
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ගෝටාට වගේම අනුරටත් වරදින්නේ මේ වගේ නමට උගත් කියාගත්තු නාකි වැඩබැරි ටාසන් ලා වටේ තියාගත්තම. අර පෙන්නේ නැද්ද තව එකෙක් ක්‍රීඩා ඇමති කලේ මූ වගේමයි මෙලෝ රහක් නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ඔව් අනේ එ ගොල්ලො මරාගෙන ඉවර වෙලා ඉතුරු වෙන උන් සිල් ගනී. එතකොට ක්‍රයිම් රේට් බහී. අහවල් රෙද්දකටද පොලීසියක්.
    ඉතින් උන් උන් කෙලගෙන ඉවර උනාම පොලිසියට තව ලේස්නේ.

    View attachment 254804


    @shenat දාන්න කිව්වේ.
    එම තමා හුත්තිගේ පුතෝ ඒම තමයි. මොකෝ සුපර් මෑන් බැට් මෑන් ගෙනල්ලා මේක එක දවසින් නතර කරන්නද, රිමෝට් වීවස්ලා ගෙනලා උන්ගේ තිප්පලවල් එක දවසින් රේඩ් කරන්නද . ෆැන්ටසි හුම්තවල් වල ඉන්නැතුව හුත්තෝ යතාර්ථය බලපන් ලොන්තයා
    ------ Post added on Aug 8, 2025 at 8:04 PM
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    @shenat දාන්න කිව්වේ.

    1662660899596-png.183707