බොරැල්ල කනත්ත ගැන වැඩසටහන

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මට නම් හිතෙන්නේ මෙහෙම සීන් එකක්...ඔය කනත්තවල් ඇතුලේ වෙන වෙන අයුතු වැඩ වෙනවනේ...කොහෙත් එහෙමනේ...මිනි පෙට්ටි ගොඩ ගැනීම, අරක මේක...තව හිටි ගමන් අපේ පැත්තේ කනත්තක් අයිනේ මහා රෑ ත්‍රී වීල් හිටන් නවත්තල තියෙනවා..ඇතුලේ වෙන දේවල් දන්නවනේ...

    ඉතින් මේක එක විදිහක මිනිස්සු නොමග යැවීමක් වෙන්නත් පුළුවන්..අසත්‍ය පතුරලා, මිනිස්සුව බය කරලා උන්ගේ ජාවාරම් කරගෙන යන්න..හරියට අර විල්පත්තුවේ ගෑනියෙක් ඇවිද්ද වගේ :dull:

    mage post eka balapanko machn #40:confused:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,175
    20,778
    113
    හස්තිශෛලපුර
    මිනිස්සු බය කරන්න කියන්නේ උන්ගේ බිස්නස් එක කරගෙන යන්න... මිනි පෙට්ටි බිස්නස් එක...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    borelle kanaththe wena mokak hari seen ekak yanawa kiyala ubalata news ewilla nedda bang? :confused: mage yaluwek weda kara phone card shop walata daana ekek widiyata ,:yes: card or reload or both.. :yes: uu dawasak kiwwa unge set eka podi adiyak gahanwa kiyala unge set eke kollek muuta call kara lu.. passe muu gihin ree 9th pahuwela set wela thibbe .. gihin thiyenne borelle kanaththa medde thiyena mini thiyena shaalawata ..:confused: ara awasan wathawata miniya balanna thiyanne bang... :yes: maha ree wena kan un adi gahanawaalu ... mokek wath enneth neh ne :lol: oya peththe un nam dannawa oya seen eka ... muu baya wei kiyala ethana set wechcha ekekma thama bike eka gawata eralanna ewith thibbe ee wena kotath 11.30pm penala lu thibbe... ape eka kiwwa widiyata oya adi gahana set ekata oka ganak neh lu bang... :eek:

    අඩේ ඔව් බන්...මේ වගේ සීන් තමයි මමත් කිව්වේ...ඕව ඇතුලේ එක එක ජාතියේ වැඩ සිද්දි වෙනවා...පොලිසියෙන් හොයන්න යන්නෙත් නැහැනේ සමහර ඒරියා වල...අනිත් එක ඇතුලට වෙන්න වගේ තියෙන කනත්තවල් වල කොහොමටත් මොකෙක් වත් යන්නේ නැහැ...ඔය වගේ බොන්න, තව එක එක ජාතියේ දේවල් කරන්න ඕවට යන උන් ඉන්නවනේ...කනත්තේ වැඩ කරන උන්ව උන් ඉතින් අදුරන්නේ නැතිවද...උන් හරහා ඔය වගේ බොරු නිව්ස් පතුරවනව වෙන්න පුළුවන්..එතකොට මොකෙක් වත් නිකන් වත් යන්නේ නැහැනේ....:eek:
     
    AnuradhaRa

    Well-known member
  • මට නම් හිතෙන්නේ මෙහෙම සීන් එකක්...ඔය කනත්තවල් ඇතුලේ වෙන වෙන අයුතු වැඩ වෙනවනේ...කොහෙත් එහෙමනේ...මිනි පෙට්ටි ගොඩ ගැනීම, අරක මේක...තව හිටි ගමන් අපේ පැත්තේ කනත්තක් අයිනේ මහා රෑ ත්‍රී වීල් හිටන් නවත්තල තියෙනවා..ඇතුලේ වෙන දේවල් දන්නවනේ...

    ඉතින් මේක එක විදිහක මිනිස්සු නොමග යැවීමක් වෙන්නත් පුළුවන්..අසත්‍ය පතුරලා, මිනිස්සුව බය කරලා උන්ගේ ජාවාරම් කරගෙන යන්න..හරියට අර විල්පත්තුවේ ගෑනියෙක් ඇවිද්ද වගේ :dull:

    විල්පත්තුවෙ ගෑනිගෙ සීන් එක හොයාගෙන.. ඒකත් කිව්වෙ ඊයෙම, රූපවාහිනියෙ ගිය “රෝද හතර“ වැඩසටහනෙ. ඒ ගෑනිට මානසික ආබාධයක්ලු.. ඒකලු එහෙම යන්නෙ.. විල්පත්තුවේ සංචාරය කරන්ඩ බය වෙන්ඩ එපා කියල කිව්ව
     
    Jul 3, 2012
    1,394
    116
    0
    :lol::lol::lol:පිස්සුද බන්... ඇති හොල්මනක් නෑ.. ඕවා උන් බොරුවට මවා ගතිපුවා... වැඩිය ඕනේ නෑ මගේ බාප්පට මල් ශාලවක් තමා තියෙන්නේ. දැන් අවුරුදු 20ක ඉඳන් ඒ වැඩ කරන්නේ.. මහ රෑට බොඩිස් අරන් හර්ස් ට්‍රිප් යන්නේ... මොන උට්ටෙක්වත් නෑ බන්..:D

    හැබැයි මෙහෙම කේස් එකක් නම් තියෙනවා.අමුනුෂ්‍යය බලපෑම් නම් තියෙනවා.. මරණින් පස්සේ සමහරු පෙරෙතයෝ වෙලා උපදිනවා නේ බන්... ඉතින් ඒවායේ නරක පැත්තක් නම් තියෙනවා තමයි...

    Kattiya hemathissema wage hodata drink eka dala neda inne? :cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Kattiya hemathissema wage hodata drink eka dala neda inne? :cool:

    උන්ව දැක්කම පෙරේතයොත් බය වෙනවා යකෝ...ඔක්කොටම වඩා මහා අමනුස්ස පෙනුමට ඔය එම්බාම් කරන උන් එහෙම ඉන්නේ..අපේ ආච්චිගේ බොඩි එක දෙන්න ගිහින් සසර කල කිරුනා මට උන්ගේ ජීවිතේ දැකල...මහා රෑ ගියේ...උන් ඉන්නේ ඉතින් මිනී එක්ක තමා..:sorry::sorry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම නං හොල්මං නෑයි කියන්නෙත් නෑ.. තියෙනව කියන්නෙත් නෑ.. මොකද මම දැකල නැති නිසා.. හැබැයි අම්බානෙකට බය නෑ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙන්න Download කරගන්ඩ

    මෙන්න Download කරගන්ඩ
    LINK
    Download කරලා ඉවර වෙලා file extension එක .flv කරන්ඩ
    rep ටිකක් දිහන්කෝ තියෙනවා නම්

    Sorry එක වැඩ කරන්නේ මගේ PC එකේ විතරයි.
    IDM තියෙන අය මේකට යන්ද. ගිහින් අදාළ දිනේ, සහ වෙලාව තොරන්ද (ඊයේ 7pm-8pm) download button එක පෙනෙයි.

    Last edited:

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    Kattiya hemathissema wage hodata drink eka dala neda inne? :cool:

    නෑ කිව්වොත් බොරු නේ බන්.. :D ඔව් ඇත්ත...:yes: ඔය සබ්ජෙක්ට් එකේ ඉන්න අය අනිවාර්‍යයෙන් මත් පැන් බොනවා.. හොඳට ගහලා තමයි හර්ස් ට්‍රිප් උනත් යන්නේ රෑට.. උන් මොකෙක්ටවත් බය නෑ බන්.. පොලිසියෙන් උනත් අත දාන්නේ නෑ...

    අපිට ඕක ටිකක් පිළිකුල් ඇඟ කිලිපොළා යන වගේ ගතියක් තිබ්බට ඒක ඒ මිනිස්සුන්ට ගානක් නෑ.. ඒක තමයි ඒ මිනිස්සුනේ රස්සාව... ඒකෙන් තමයි ජීවත් වෙන්නේ...
     
    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    උන්ව දැක්කම පෙරේතයොත් බය වෙනවා යකෝ...ඔක්කොටම වඩා මහා අමනුස්ස පෙනුමට ඔය එම්බාම් කරන උන් එහෙම ඉන්නේ..අපේ ආච්චිගේ බොඩි එක දෙන්න ගිහින් සසර කල කිරුනා මට උන්ගේ ජීවිතේ දැකල...මහා රෑ ගියේ...උන් ඉන්නේ ඉතින් මිනී එක්ක තමා..:sorry::sorry:

    :lol:හැමෝම එහෙම නෑ බන්.. උඹ පුදුම වෙයි උන්ගේ ජීවිත ගැන ඇහුවොත්.... අපේ බාප්පගේ මල් ශාලාවේ එම්බාම් මගේ ෆිට් එක. පොර අරක්කු කටේ තියන්නේ නෑ.. බැඳලා නෑ... ගෙදර මිනිස්සු හිතන්නේ කොළඹ වෙන රස්සාවක් කරනවා කියලා..

    මට මෙතන ලියන්න පුළුවන් බන් ලොවෙත්.. උඹලට හිරිකිත හිතෙයි...:sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    :lol:හැමෝම එහෙම නෑ බන්.. උඹ පුදුම වෙයි උන්ගේ ජීවිත ගැන ඇහුවොත්.... අපේ බාප්පගේ මල් ශාලාවේ එම්බාම් මගේ ෆිට් එක. පොර අරක්කු කටේ තියන්නේ නෑ.. බැඳලා නෑ... ගෙදර මිනිස්සු හිතන්නේ කොළඹ වෙන රස්සාවක් කරනවා කියලා..

    මට මෙතන ලියන්න පුළුවන් බන් ලොවෙත්.. උඹලට හිරිකිත හිතෙයි...:sorry:

    ලියපන්කො...පින්තූර නැතුව ඕන එකක්...;)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොල්මන් කියල දෙයක් නෑ බං ඕව මිනිස්සු හදාගත්ත බොරු මතයක් :confused: :confused:
    හොල්මන් කියල පේන්නෙ පිටසක්වල ජීවියො උන් පෘථිවියට එනව පරීක්ෂණ වලට මිනිස්සුන්ව ගන්න :yes: :yes:
    බොහෝ වෙලාවට උන්ගෙ හැසිරීම ඔය කියන හොල්මන් වගේ උන් ආවාම ගෙදර අද්භූත දේවල් සිද්ධ වෙනව, තියෙන බඩු අතුරුදහන් වෙනව, තියෙන තැන් වෙනස් වෙනව :sorry: :sorry:
    සමහර වෙලාවට අමුතු සලකුණු පවා හදල යනව :sorry: :sorry:
    පිටසක්වල ජීවීන්ගෙ ක්‍රියා තේරුම් ගන්න බැරි මිනිස්සු හදාගත්තු ඒ මිනිස්සුන්ට තේරෙන සරල සංකල්පය තමා හොල්මන් කියන්නෙ :yes: :yes:
    මැරිච්ච මිනිස්සු එන්නෙ ඔහොම අද්භූත විදිහට නෙමේ කෙලින්ම ජීවත් වෙලා ඉන්නකොට තිබ්බ ශරීරෙන්මයි හැබැයි සිහියක් නෑ මස් කන්නෙ :sorry: :sorry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,056
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හොල්මන් කියල දෙයක් නෑ බං ඕව මිනිස්සු හදාගත්ත බොරු මතයක් :confused: :confused:
    හොල්මන් කියල පේන්නෙ පිටසක්වල ජීවියො උන් පෘථිවියට එනව පරීක්ෂණ වලට මිනිස්සුන්ව ගන්න :yes: :yes:
    බොහෝ වෙලාවට උන්ගෙ හැසිරීම ඔය කියන හොල්මන් වගේ උන් ආවාම ගෙදර අද්භූත දේවල් සිද්ධ වෙනව, තියෙන බඩු අතුරුදහන් වෙනව, තියෙන තැන් වෙනස් වෙනව :sorry: :sorry:
    සමහර වෙලාවට අමුතු සලකුණු පවා හදල යනව :sorry: :sorry:
    පිටසක්වල ජීවීන්ගෙ ක්‍රියා තේරුම් ගන්න බැරි මිනිස්සු හදාගත්තු ඒ මිනිස්සුන්ට තේරෙන සරල සංකල්පය තමා හොල්මන් කියන්නෙ :yes: :yes:
    මැරිච්ච මිනිස්සු එන්නෙ ඔහොම අද්භූත විදිහට නෙමේ කෙලින්ම ජීවත් වෙලා ඉන්නකොට තිබ්බ ශරීරෙන්මයි හැබැයි සිහියක් නෑ මස් කන්නෙ :sorry: :sorry:
    boring-seminar.jpg