මට නම් හිතෙන්නේ මෙහෙම සීන් එකක්...ඔය කනත්තවල් ඇතුලේ වෙන වෙන අයුතු වැඩ වෙනවනේ...කොහෙත් එහෙමනේ...මිනි පෙට්ටි ගොඩ ගැනීම, අරක මේක...තව හිටි ගමන් අපේ පැත්තේ කනත්තක් අයිනේ මහා රෑ ත්‍රී වීල් හිටන් නවත්තල තියෙනවා..ඇතුලේ වෙන දේවල් දන්නවනේ...
ඉතින් මේක එක විදිහක මිනිස්සු නොමග යැවීමක් වෙන්නත් පුළුවන්..අසත්‍ය පතුරලා, මිනිස්සුව බය කරලා උන්ගේ ජාවාරම් කරගෙන යන්න..හරියට අර විල්පත්තුවේ ගෑනියෙක් ඇවිද්ද වගේ![]()
mage post eka balapanko machn #40
















