බොරැල්ල කනත්ත ගැන වැඩසටහන

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    හෝල් මන් කියන්නේ සෙලවෙන මනස කියලයි පොඩි කාලේ ටීචර් මටනං කියල දුන්නේ.......... :)
     

    wasanthahwr

    Junior member
  • Jun 30, 2007
    115
    42
    18
    Quote:
    Originally Posted by Chathuranga1 View Post
    මම නං හොල්මං නෑයි කියන්නෙත් නෑ..මොකද මම දැකල තියන නිසා
    ඔව් ඔය ත්‍රෙඩ් එකකුත් තිබ්බේ මල්ෂා ජයවර්දන කියල
     

    AnuradhaRa

    Well-known member
  • උඹල ඇවිස්සිල ඉන්න හින්ඳ මේකත් දාන්ඩ හිතුව..
    මේකනං ගොඩක් කාලෙකට කලිං ITN එකේ ගිය වැඩසටහනක්..
    වැඩසටහනෙ නම “වෙනස“.. බදාද රෑට යන්නෙ..
    මූ කියන්නෙත් බීල නෙමේ මේ වැඩ කරන්නෙ කියල


     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අද රෑට මම බොරැල්ලෙ කනත්තෙ නිදා ගන්නෙ... :P
    හරියටම කනත්ත මැද. ටෙන්ට් එකක් ගහල. පුල් පන් එකක් ගන්නව

    මැරිල එක දවසිං වලලන්නෙ මුස්ලිම් අය විතරයි :yes: