බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රසාද් ස&

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Dan uba mokatada ahaka yana thoppi daganne?? kauda kiuwe uba mage rep kapuwa kiyala?? waradi deta thamai waradiy kiuwe... mula idala mama kiyapu de puluwan nam therum ganin..lol
    ah eka newei horata kalin kehel kana wata panna neee? :lol:

    eya ehema thamai eya kiyana ewa witharalu hari .meke lokkek lu eya :lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ado borelle jarawa kana oic neda .dan api katada jarawa denne

    Anura senanayaka aluth ekek dala dei uta deepan:) miniha awa dellada land tika ganna wadetath stf ekka.:) no conpensation just gives a letter to sign n land z all urs urban developement authority . If u dnt sign then ready to b vanish:P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ බුවාගෙන් ප්‍රභාකරන්ගෙන් තරම් හානියක් වුනේ නෑනේ..අනික බන් ඔහොම බැලුවොත් මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් 90%කට විතර ඔහොම කියන්න වෙනවා..හතුරෙකුටවත් විපතක් වෙන්න කියලා කියපු නැති මිනිස්සු ඉන්න රටක් මේක..ඒක අමතක කරන්නෙපා.btw මම මේ ඩයල් එක ගැන ඇහුවෙත් අද...

    සක්කිලි වගේ හැසිරෙන්නෙපා බන්..ඒ යකා කරපු දේවල් පඩිසන් දෙන්න ඇති..මොකෙක් උනත් යකෝ මිනිහෙක් නේ..මොකද්ද බන් උබලගේ මනුස්සකම?

    මොනව වුනත් මිනිහෙක් මැරැණම තම්බ්ස් අප් කරල ෆන් එක ගන්න එකනන් හෙනම කාලකණ්නි වැඩක්....

    අනිවා මිනිස්සු එහෙම ඉන්න එක ගොඩක් හොඳයි..මොකද පාලකයොන්ට ඕන ඕන දේ කරන්න තියෙන ඉඩ අඩු වෙනවා.දෙපාරක් උන්ට ඒ ගැන හිතන්න වෙනවා..

    පොලිස්කාරයෝ ඔක්කොම මට එකයි..පොලිස්කාරයෝ 99%ක්ම වගේ ඉන්නෙ සක්කිලි,ට්‍රැෆික් කාරයෝ මට පේන්න බෑ..ඒත් මම අහන්නෙ මිනිහෙක් මැරුනම සතුටු වෙන එක මනුස්ස ගතියක්ද කියන එක..:no:

    අපිට එහෙම කියන්න බෑනෙ බං. ඒ ඒ අයගෙ හිතට දැනෙන දේ නෙ. සමහර මිනිස්සු මැරුනම අනිත් මිනිස්සු ගොඩාක් දුක් වෙනවා. ඒ අතරි පතර මැරෙන සමහර අතලොස්සක් ගෙ මරණය අහලා මිනිස්සු හුරේ දානවා. වරදක් කියන්න බෑ. ඒ අයට හිතෙන දේයි ඒ. මිනිස්සු හුරේ දාන්නෙ නිකන් නෙවෙයි නෙ නෙ? මොනහරි නිසානෙ. උඹ කියන විදිහට මිනිස්සු මැරුනම හුරේ දාන එක හරි නෑ තමයි. ඒත් උඹ දන්නවා ප්‍රභාකරන් මැරුන වෙලාවෙ මිනිස්සු රතිඤ්ඤා පත්තු කලේ ඇයි කියලා. ඒ වගේම තමයි මේකත්. මිනිස්සු සතුටු වෙන්නෙ නිකන් නෙවේ. ඌ සක්කිලියෙක් වෙන්න ඇති!. :oo:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම අද පාරේ එලවන් යද්දි සයිරන් ගහගෙන ස්කොඩ් එකත් එක්ක මන්ත්‍රි බයියෙක් යනවා..මාත් ඉතින් අනේ...@#$%^&8 කියලා ඉඩ දුන්නා ස්කොඩ් වෙහිකල් එක හියා මන්ත්‍රි සහරා එක ගියා..අම්මට සිරි මෙන්න තව රජයේ මොකද්ද එකක ඩබල් කැබ් එකක් එක්ක තව පරණ නොම්බර කාර් එකකුත් කෙලන් යනව..යන් උන් පල් කියලා මාත් මගේ පාඩූවේ ගියා කොහොම හරි අර කැබ් එකේ ආපු ඒමට පොරට ඉස්සරහින් වමට හරවන්න හිටි බයික් එක ළඟට එනකන් දක්කේ නෑ..හෙන ගේමක් දීලා බයික් කාරය බයික් එක බේර ගත්තේ..කැබ් කාරයා එකෙන් මට්‍ටු උනෙත් නෑ..පොර මිටර් 10ක් ගියේ නෑ ආයේ එ වැඩේම කලා..වැඩිදුර යන්න උනේ නෑ පොලිසියෙන් ඇල්ලුවා ඉරි දෙක කැපුවට...ඌ නැවැත්තුවෙත් නෑ.
    මම නැවැත්තුවා නවත්තලා කැබ් එකේ නොම්බරේ PA 4147 කියලා කියුවා.. කරන්න දෙයක් නෑ පුතා මන්ත්‍රි ස්කොඩ් එකක් කියුවා.අපිට කරන්න දෙයක් නෑ අපිත් අසරණයි කියන බැල්ම තමා මූනේ තිබුණේ..දැනුවත් කලාට බොහොම ස්තූතියි.. කියුවා මම මගේ ගමන ගියා..
    මම දන්න විදියට මාර්ග නිති යම් අගයකට උල්ලංගනය කරන් රථ ධාවනය කරන්න පුලුවන් හදිසි ලෙඩෙක් ඉන්න ගිලන්රථයකට හා VVIP කෙනෙක් ඉන්න වාහනයකට විතරයි..
    මන්ත්‍රීලා VIP මාර්ග නීති උල්ලංගනය කරන්න බෑ..
    මං බැලුවේ අර කැබ් එකට අර බයික් එක හැප්පුණා නම් ඒ ආපු ඒමට බයික් එකේ මනුස්සලා ඔන්-ද-ස්පොට් ගොඩක් වෙලාවට ඒ මනුස්සයම මගේ වාහනෙන් ඉස්පිරිතාලෙට එක්ක යයි..එතනින් එහා මොනව වෙයි ද...
    මේ රටේ මිනිස්සුන්ට මේ එක කලකන්නියෙක් ගෙන් වත් සෙතක් නෑ නේ අඩුම ගානේ පාරේ බැහැලා යන්නත් බෑ ගිහින් මොකක් හරි උනොත් කියන්න එකෙකුත් නෑ

    අනිවා මචන්! :yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අපිට එහෙම කියන්න බෑනෙ බං. ඒ ඒ අයගෙ හිතට දැනෙන දේ නෙ. සමහර මිනිස්සු මැරුනම අනිත් මිනිස්සු ගොඩාක් දුක් වෙනවා. ඒ අතරි පතර මැරෙන සමහර අතලොස්සක් ගෙ මරණය අහලා මිනිස්සු හුරේ දානවා. වරදක් කියන්න බෑ. ඒ අයට හිතෙන දේයි ඒ. මිනිස්සු හුරේ දාන්නෙ නිකන් නෙවෙයි නෙ නෙ? මොනහරි නිසානෙ. උඹ කියන විදිහට මිනිස්සු මැරුනම හුරේ දාන එක හරි නෑ තමයි. ඒත් උඹ දන්නවා ප්‍රභාකරන් මැරුන වෙලාවෙ මිනිස්සු රතිඤ්ඤා පත්තු කලේ ඇයි කියලා. ඒ වගේම තමයි මේකත්. මිනිස්සු සතුටු වෙන්නෙ නිකන් නෙවේ. ඌ සක්කිලියෙක් වෙන්න ඇති!. :oo:

    mekai ban,poliskarayo gana amuthuwen kiyanna deyak nane,unta duty eka hariyata karanna bari ponna desapalakayo nisa,kauda ban kamathi neethiyata wada karala jaffna hari madakalapu hari yanna naththam interdict wenna..:baffled:onna okai ban rate thathwe.. polisiye thiyenne,uda inna ekata uge eka rank ekak pahala inna ekath guu bayai..:angry: habai ban ubatath hariyatama me manussaya gana sure nane..:no:

    godak un ara ponna enews ponnayage katha wiswasa karanawa..u delowatama nathi kalakanni ballek..iye news walata kiyanawa ahagena hitiye mama me buwa karapu wada gana..drugs,terrorist murder case ehema..e athi baluwama supiri wadakaruwek...:dull:

    mama kiyanne waradi athi,e unata minihek marunama mehema thumb up karana eka waradi kiyala..mokakma hari ratata sewayak karapu manussayek ne ban..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ මනුස්සයගේ රාජකාරී ජීවිතේ නම් කොහ්මද දන්නේ නෑ.. පෞද්ගලිකව බොහොම හොඳ කෙනෙක්.. මොනවා වුනත් මනුස්ස ජීවිතයක්..
     
    • Like
    Reactions: nvhcc89

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම අද පාරේ එලවන් යද්දි සයිරන් ගහගෙන ස්කොඩ් එකත් එක්ක මන්ත්‍රි බයියෙක් යනවා..මාත් ඉතින් අනේ...@#$%^&8 කියලා ඉඩ දුන්නා ස්කොඩ් වෙහිකල් එක හියා මන්ත්‍රි සහරා එක ගියා..අම්මට සිරි මෙන්න තව රජයේ මොකද්ද එකක ඩබල් කැබ් එකක් එක්ක තව පරණ නොම්බර කාර් එකකුත් කෙලන් යනව..යන් උන් පල් කියලා මාත් මගේ පාඩූවේ ගියා කොහොම හරි අර කැබ් එකේ ආපු ඒමට පොරට ඉස්සරහින් වමට හරවන්න හිටි බයික් එක ළඟට එනකන් දක්කේ නෑ..හෙන ගේමක් දීලා බයික් කාරය බයික් එක බේර ගත්තේ..කැබ් කාරයා එකෙන් මට්‍ටු උනෙත් නෑ..පොර මිටර් 10ක් ගියේ නෑ ආයේ එ වැඩේම කලා..වැඩිදුර යන්න උනේ නෑ පොලිසියෙන් ඇල්ලුවා ඉරි දෙක කැපුවට...ඌ නැවැත්තුවෙත් නෑ.
    මම නැවැත්තුවා නවත්තලා කැබ් එකේ නොම්බරේ PA 4147 කියලා කියුවා.. කරන්න දෙයක් නෑ පුතා මන්ත්‍රි ස්කොඩ් එකක් කියුවා.අපිට කරන්න දෙයක් නෑ අපිත් අසරණයි කියන බැල්ම තමා මූනේ තිබුණේ..දැනුවත් කලාට බොහොම ස්තූතියි.. කියුවා මම මගේ ගමන ගියා..
    මම දන්න විදියට මාර්ග නිති යම් අගයකට උල්ලංගනය කරන් රථ ධාවනය කරන්න පුලුවන් හදිසි ලෙඩෙක් ඉන්න ගිලන්රථයකට හා VVIP කෙනෙක් ඉන්න වාහනයකට විතරයි..
    මන්ත්‍රීලා VIP මාර්ග නීති උල්ලංගනය කරන්න බෑ..
    මං බැලුවේ අර කැබ් එකට අර බයික් එක හැප්පුණා නම් ඒ ආපු ඒමට බයික් එකේ මනුස්සලා ඔන්-ද-ස්පොට් ගොඩක් වෙලාවට ඒ මනුස්සයම මගේ වාහනෙන් ඉස්පිරිතාලෙට එක්ක යයි..එතනින් එහා මොනව වෙයි ද...
    මේ රටේ මිනිස්සුන්ට මේ එක කලකන්නියෙක් ගෙන් වත් සෙතක් නෑ නේ අඩුම ගානේ පාරේ බැහැලා යන්නත් බෑ ගිහින් මොකක් හරි උනොත් කියන්න එකෙකුත් නෑ
    :lol::lol::growl::growl::growl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    mekai ban,poliskarayo gana amuthuwen kiyanna deyak nane,unta duty eka hariyata karanna bari ponna desapalakayo nisa,kauda ban kamathi neethiyata wada karala jaffna hari madakalapu hari yanna naththam interdict wenna..:baffled:onna okai ban rate thathwe.. polisiye thiyenne,uda inna ekata uge eka rank ekak pahala inna ekath guu bayai..:angry: habai ban ubatath hariyatama me manussaya gana sure nane..:no:

    godak un ara ponna enews ponnayage katha wiswasa karanawa..u delowatama nathi kalakanni ballek..iye news walata kiyanawa ahagena hitiye mama me buwa karapu wada gana..drugs,terrorist murder case ehema..e athi baluwama supiri wadakaruwek...:dull:

    mama kiyanne waradi athi,e unata minihek marunama mehema thumb up karana eka waradi kiyala..mokakma hari ratata sewayak karapu manussayek ne ban..

    ඔවු ඉතින් මිනිහා හොඳ කෙනෙක් වෙන්නත් ඇති.. මම නම් දන්නෑ කොහොමද කියන්න.. ඒ ඔය මිනිහව දන්නව කියන මිනිස්සු නේද නැතිවෙච්ච එක හොඳයි කියලා තියෙන්නෙ?.. මිනිහා හොඳ උනත් නරක උනත් අපිට බෑනෙ බන් මිනිස්සුන්ගෙ අදහස් වෙනස් කරන්න.. :)
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    දැන් ඔය කපපු ගහට පාරෙ යන අහිංසක මිනිහෙක් යට උනා නම් ඊ නිවුස් කාරයා කියයි "ජනතා පාගමන අවහිර කිරීමට මරා රෙජිමයේ පොලීසියෙන් ගස් කපයි...! ගහකට යටවෙලා අහිංසකයෙක් මරුට...!":rolleyes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    දැන් ඔය කපපු ගහට පාරෙ යන අහිංසක මිනිහෙක් යට උනා නම් ඊ නිවුස් කාරයා කියයි "ජනතා පාගමන අවහිර කිරීමට මරා රෙජිමයේ පොලීසියෙන් ගස් කපයි...! ගහකට යටවෙලා අහිංසකයෙක් මරුට...!":rolleyes:

    Dan neetiyak na ekai awula.minissu policya ganan ganne na .minissu thamange de ellanneth dan terrorist krameta ekai wela tiyenne.wedi thiyenawa kadulu gas gahanawa kiyala danagenath minissu oya dewal karane ekai .tawa tikak kal giyama wedi thibbath ganan ganne nati wei.rathu pas wala wedi thiyanna order dunne mehe pansale hitapu ayatath ekka gahala pannanba order dunne kawda kiyna eka mulu ratama dannawa kiyana bayai no law.if u say his name u shud b ready to vanish:) sl is country u can only accept wht thy say if u cant u wil pay d price
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ප්‍රසාද්ව ඇහැටවත් දැකලතියෙනවද දන්නෑ , අනික ආණ්ඩුවත් එක්ක මොකද්ද මේකට තියෙන සම්බන්ධය.

    ethakota JVP eke sambande mokadda ? :oo::oo:
    annunta kiya kiya ubath kohe hari mada site ekakin aran denawa :dull::dull:
    ane janadhipathi thaththe kiyagena kakul lewakanna yanne naha JVP eken kala nam :lol::lol: