බොරැල්ල පොලීසි රථ වාහන ස්ථානාධිපති අනතුර

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    බොරැල්ල පොලීසි රථ වාහන ස්ථානාධිපති අනතුර

    police kenek heppuna nisa...............
    weda ikman...........
    talk eke weight eka...........



     
    • Like
    Reactions: Smartm and HSW

    monson

    Well-known member
  • May 7, 2007
    25,823
    29,054
    113
    බොරැල්ලේ ට්‍රැෆික් OIC අනතුරට ලක් කළ පොලිස් අධිකාරිගේ පුත්‍රයා අත්අඩංගුවට



    බම්බලපිටිය ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා ගිය ඩිෆෙන්ඩර් රථය පැදවූ බව කියන පොලිස් අධිකාරීවරයෙකුගේ පුත‍්‍රයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අනතුර සිදු වන අවස්ථාවේ අදාළ ඩිෆෙන්ඩර් රථයේ පුද්ගලයින් හතර දෙනෙකු සිට ඇති බවයි. ඔවුන් සියලූ දෙනා කොළඹ ප‍්‍රධාන පාසලක සිසුන් බව අනාවරණ වී තිබෙනවා.

    අද (24) අලූයම 4.35ට පමණ සිදුවූ මෙම අනතුරෙන් බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා බරපතල තුවාල ලැබුවා.

    කොල්ලූපිටිය දෙස සිට පැමිණ ඇති ඩිෆෙන්ඩර් රථය තුම්මුල්ල දෙසට හරවන අවස්ථාවේ ආලෝක සංඥා පුවරුවේ රතු ආලෝකය දැල්වෙමින් තිබුණද එය නොතකා ධාවනය කර ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

    අනතුරෙන් පසු පළා ගිය ඩිෆෙන්ඩර් රථය අද දහවල් සොයා ගැනුණේ බත්තරමුල්ල ප‍්‍රදේශයේ තිබියදීයි. පොලීසිය පැවසුවේ එය අංක 727, පැගෝඩා ගාර්ඞ්න්, පැලවත්ත, බත්තරමුල්ල යන ලිපිනයේ ගාල් කර තිබූ බවයි.

    සී සී ටී වී දර්ශන ඔස්සේ සිදු කළ විමර්ශනවලින් ලද තොරතුරු මතයි ඩිෆෙන්ඩරය සොයා ගැනුණේ. පසුව එම ස්ථානයට, අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පැමිණ විමර්ශන සිදු කළා. මේ අතර බම්බලපිටිය ඩුප්ලි බුලර්ස් හංදියේදී සිදුවූ මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප‍්‍රතිකාර ලබනවා.


    - http://nethnews.lk/article/63739

    එම පොලිස් අධිකාරීවරයා ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත සේවය කරන නිලධාරියෙකු බව පොලිසිය පවසයි.

    - http://www.lankadeepa.lk/latest_new...යේ-ඕඅයිසී-හැප්පූ-පුද්ගලයා-අත්අඩංගුවට/1-546288
     
    • Like
    Reactions: Rightdistributors

    monson

    Well-known member
  • May 7, 2007
    25,823
    29,054
    113
    ඩිෆෙන්ඩර් අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයාගෙනුත් ප්‍රකාශයක්


    2019-02-25


    බම්බලපිටිය ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා ගිය ඩිෆෙන්ඩර් රථ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ පුත්‍රයෙකුගෙන්ද පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බව වාර්තා වෙනවා.

    ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයා වන රනිශ්ක අලුත්ගමගේ ගෙන් මෙලෙස සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

    තවද සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ නාගරික මන්ත්‍රි දුමින්ද සුදම්මික ආටිගල ද අත්අඩංගුවට පත්ව සිටිනවා.


    - http://nethnews.lk/article/63753
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    පොලිස් කාරයො හැදි ගෑවිල යන්ඩෝන...
    මටනං හරි සන්තෝසයි :D:yes:

    Huttige ponna leda... Tho danne nathi huttawal nokiya binDu pattare kiyawapan.

    Me sarathchandra mahattayawa mama dannawa. Harima honest porak. higurakgoda OIC issara. Jeewitheta pagawak ganne naa. Neethiya puthatath ekayi. Paw a manussaya
    Ara happapu amathi podi ekagenan gatta kadanna wesige putha.
     

    AnuradhaRa

    Well-known member
  • Huttige ponna leda... Tho danne nathi huttawal nokiya binDu pattare kiyawapan.

    Me sarathchandra mahattayawa mama dannawa. Harima honest porak. higurakgoda OIC issara. Jeewitheta pagawak ganne naa. Neethiya puthatath ekayi. Paw a manussaya
    Ara happapu amathi podi ekagenan gatta kadanna wesige putha.

    අපරාදෙ එහෙනං OIC මහත්තය

    පොලිසියට උඹවනං හරි යනව :D:yes:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඇප හම්බෙනව මචන්..
    ලංකාවෙ වාහන accidents වලට ලොකු දඩුවමක් නැහැ..

    daduwamak nha accident Wala dada witharai bila nath nam
    methna mun eka Nisa mini marimata try kirima , sakshi sangawima etc dala thinne
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    kattiya kata aragena balan innawa. anthime degollo shape wenawa degolloma balaya thiyana hinda. yatin ara oic ta keeyak hari gewayi.