බොරැල්ල..

Udith9

Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    මචන්ලා.ඔයාලගෙන් කවුරුහරි බොරැල්ල පැත්තෙ ඉන්නවද??නැත්නම් දන්න කෙනෙක් හරි කමක් නැහැ.මේ 15(තෛපොන්ගල් දවසෙ )බොරැල්ලෙ RITZ film hall එක openද කියල දන්නවද???:(ඇත්තම කියන්න මචන්ලා.නිවාඩු දවසෙ film එකක් බලන්න යන්න ඕනෙ..:):)