බොරුවක් කියන්න උපදෙසක් දෙන්නකො..

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,250
    5,093
    113
    Loading...
    :rofl: මිසුයි, උඹයි, කාර් එකයි තියෙන ෆොටෝ එකක් දාපන්. නැතුව පිළිගන්න බැහැ.
    ආව මෙතන අපිට ආතල් දෙන්න. :angry:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0


    closeenough.png
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ගෙදරට කියපන් ගංවතුරට ගහ ගෙන ආපු වාහනයක් කියලා
    ගෙදරින් මුකුත් කියන එකක් නැහැ :rofl:
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    වාහනයක් දුන්නා කියපන් තාවකාලිකව :P

    වැඩේ ඉවරනේ,එහෙම උනාම අරන් ගියත් අවුලක් නැහැනේ :frown:
    Ow man kiyanne ehema tama.bossage ekak dunna kiyanawa sikka nathi nisa use kerenne..ela ela..
    ඇත්ත බන් මාෂි අක්ක කියල කථාවක් මම කියෙව්ව එකේ ඔය වචනය පාවිචි කරල තිබුණ :P
    ane ban wala kathankiyanna mata athi asahanayakna ban..umbala kathawa mula indan ahana nisa man mul tikadamme

    masa gank ubt deel thibboth gedrin ahai uba sikkad kiyl.ei gedatt kiwwoth hithaid sambandayk thiyenqd kiyl.
    owa kiyanne kohomada ban gewalnwelata..mawa driver kamata use kerenawa kiyalanhitaingederin..danatamath itin etikatama wenne.lol.boss dunna kiyala kiyanawa
    Adoo sirawata mama hithuwe wala kathwak kiyala :lol:
    walakatha kiyanna onada ban athal ganna..
    කකුල් උස්සගනිල්ලා !
    ai gan wathurada
    ado issara kathawak giya miss kenek peonta love seen ekak ekath owage :confused: bump macho.
    harinban ona ekak hitaganin man gedetta kiyanaeka hitaniwarai..
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0

    ටික වෙලාවකින් ෆෙස් බුක් එකෙන් මිස් මට මැසෙජ් එකක් දැම්මා.."මැට්ටා ඇයි මට පෙන්නුවෙ නැත්තෙ "කියලා යවන්න කලින්.මම " සොරි මිස් මම එහෙම හිතුවෙ නෑ" කියලා රිප්ලයි කලා.

    :dull:
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඔය වගේ පිනා චාන්ස් හැම එකාටම සෙට් වෙන්නෙ නැ පුතේ.
    කර ගන්න දෙයක් බොලඳ වෙන්නෙ නැතුව මොලෙන් කර ගනින්.
    මොකද ඒක උම්බේ පොකැට් එකට සහා ශරීරයේ වෙන වෙන තැන් වලටත් වාසි ගෙන දෙන්න පුලුවන්;):yes:
     
    • Love
    Reactions: silentsahan

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    :rofl: මිසුයි, උඹයි, කාර් එකයි තියෙන ෆොටෝ එකක් දාපන්. නැතුව පිළිගන්න බැහැ.
    ආව මෙතන අපිට ආතල් දෙන්න. :angry:
    meke dala tibba kamatima uniform eka mokakda ahapunthread wkak eke mama reply kerela tiyanawa tanaka..eka poddak balahan.:yes:

    lol
    ගෙදරට කියපන් ගංවතුරට ගහ ගෙන ආපු වාහනයක් කියලා
    ගෙදරින් මුකුත් කියන එකක් නැහැ :rofl:
    hehe ela ela.man kiyana eka hitan iwarai
    1 paarak hari gahuwada?
    ewa denne na ban.

    ;)
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඔය වගේ පිනා චාන්ස් හැම එකාටම සෙට් වෙන්නෙ නැ පුතේ.
    කර ගන්න දෙයක් බොලඳ වෙන්නෙ නැතුව මොලෙන් කර ගනින්.
    මොකද ඒක උම්බේ පොකැට් එකට සහා ශරීරයේ වෙන වෙන තැන් වලටත් වාසි ගෙන දෙන්න පුලුවන්;):yes:
    Pocket ekatanam godaaaak wasi tiyanawa...mama decent widihata wade keregena tiyenne..me wahana case eka hinda tama aul une..dan man wahane aran gedetta boruwak kiyanna inne..
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    අපෙත් නෑදෑ පොරක් ඉන්නවා ටෙලිකොම් ලයින් එකක ගන්න කේස් එකක් දා ගෙන
    එතනට ගිහින් ලොක්කියෙක් හම්භ වෙලා
    පස්සෙ ඒකි මූට සැහෙන්න සල්ලි ආතල් දුන්නා
    පස්සේ පොලිසියේ සෙට් එකක් දාලා ඌට සැහෙන්න නෙලලා ඌවම බැඳ ගත්තා
    ඇන්ටි පාරට 45ක් වගේ ඇති මූට 24ක් වගේ:rofl:
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඔව් බන් ඒක මූට තෙරෙන්නෙ නැ + ගන්න දන්නෙත් නැ:P

    Man lokuwata ganne na..mokada mata mage job eka watinawa eka nisa mama shape eke inne machan..:yes: umbala hitana taram oya wada lesiyen nawatanna ba man eka danna nisa tama hama dema plan kerela kerenne..
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මෙගා වැල කතාවකහ් පෙරනිමිති :lol:
    Hari machan thanks
    අපෙත් නෑදෑ පොරක් ඉන්නවා ටෙලිකොම් ලයින් එකක ගන්න කේස් එකක් දා ගෙන
    එතනට ගිහින් ලොක්කියෙක් හම්භ වෙලා
    පස්සෙ ඒකි මූට සැහෙන්න සල්ලි ආතල් දුන්නා
    පස්සේ පොලිසියේ සෙට් එකක් දාලා ඌට සැහෙන්න නෙලලා ඌවම බැඳ ගත්තා
    ඇන්ටි පාරට 45ක් වගේ ඇති මූට 24ක් වගේ:rofl:

    hehe oyawage scene man danna nisa shape eke imne mam.job eka mata watinawa..e wagema job eken promotion gannath meyawa shpe kerennath wenawa...
     

    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    මෙවාග ඩේවල් වේන්නේ ?සමනයේන් ටේලි නාටටය වල වීත්‍රයි මේ ඒක 100% ගෝටපු බෝරු කටාවක් ....................:angry::angry::angry::angry:
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මෙවාග ඩේවල් වේන්නේ ?සමනයේන් ටේලි නාටටය වල වීත්‍රයි මේ ඒක 100% ගෝටපු බෝරු කටාවක් ....................:angry::angry::angry::angry:
    Noproblem mavhan thanks
    karana deyak parassemin machan, owa thaawakaalikayi, anithyayi ;)

    wahane temporary dunna kiyapan lokka wisin ... eka boruwak wenne naha nee ... [ boru kiyanna anubala denna mama akamatiya ]
    ow boss dunna kiyanawa thanks
    ඔෆිස් එකෙන් දුන්නා කියපන් හදිසි වැඩ වගයක් කරගන්න,
    මිස්ගෙන් පරිස්සම් වෙයන්

    ow ehema kiyanawa..