බොරුවක් කියන්න උපදෙසක් දෙන්නකො..

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    බොරුවක් කියන්න උපදෙසක් දෙන්නකො..

    මට තියන ප්‍රශ්ණෙ කියන්න කලින් මම කියන්නම් මට කොහොමද මෙ ප්‍රශ්නෙ ආවෙ කියලා. නැත්තම් උඹලා මෙ ගැන මගෙන් අහනවා අනිවා.... එක නිසා මම කියන්නම් මුලින්ම මට උන සිද්දිය....

    මම මීට මාස 8 ට විතර කලින් කියා අලුත් ඔෆිස් එකකට.මම වැඩිය දැනන් හිටියෙ නැහැ එහෙ සිස්ටම් එක.
    දවසක් බොසා මට වැඩක් දුන්නා..මමත් එක කරලා පොර වගෙ බොසාට මෙල් එකක් දැම්මා.ටික වෙලාවකින් මටයි මගෙ ලොක්කටයි දෙන්නටම රූම් එකට එන්න කිව්වා..මගෙ ලොක්ක මිස් කෙනෙක්..
    දෙන්නම ගියා..බොසා මිස්ට බැන්නා.ඇත්තටම මිස් දැනන් හිටියෙ නෑ බොස් මට එහෙම වැඩක් දීලා කියලා.මම හිතුවෙ නැහැ මිස් හරහා වැඩෙ යන්න ඔන කියලා.බොස හිතන්නෙ මම මිස් හරහා තමයි මෙක කරල එවන්න ඇත්තෙ කියලා.මන් හිතුවා මිස් කියයි කියලා එයාට කිව්වෙ නෑ කියලා..එයා එහෙම කිව්වෙ නෑ.හරි බොස් මම හදලා එවන්මම් කියලා කිව්වා.දෙන්නම් එලියට ආවා.අවිල්ලා එයා මූන අවුල් කරන් ගියා කැබින් එකට.මම මොකුත් කියන්න ගියෙත් නෑ.බොසත් ඔෆිස් එකෙන් ගියා එ වෙලාවෙම.මාත් ඉතින් සද්ද නැතුව හිටියා ටිකක් වෙලා..
    ටික වෙලාවකින් ෆෙස් බුක් එකෙන් මිස් මට මැසෙජ් එකක් දැම්මා.."මැට්ටා ඇයි මට පෙන්නුවෙ නැත්තෙ "කියලා යවන්න කලින්.මම " සොරි මිස් මම එහෙම හිතුවෙ නෑ" කියලා රිප්ලයි කලා.
    කොහොම හරි මිස් මට කතා කලා තිබ්බ වැරදි ටික කියන්න..
    මම මිස්ගෙ පැත්තෙන්ම මෙසෙ ලගට ගිහින් ලැප් එක ගාව හිටගත්තා මෙසෙට බර වෙලා.වරදි ටික පෙන්නුවා.හැබයි පෙන්නුවෙ මගෙ අතට මිට මොලවලා හෙමින් ගගහා..

    ඔන්න ඔහොම තමා වැඩෙ පටන් ගත්තෙ..
    අනිත් දෙවල් කියන්න ඔන නෑනෙ...මහ ලොකු දෙයක් නෑ හැබැයි හිතපු තරම්..

    දැන් මෙකයි කතාව..

    මෙයා මට මෙයාගෙ වාහනෙ ගෙදර අරන් යන්න කියනවා.එයාට ඔන වෙලාවට කියන්නම්ලු එතකොට අරන් එන්නලු.නැත්තම් මට වාහනයක් අරන් දෙන්නම්ලු ටික ටික එයාට ගෙවන්නලු.මම අලුතෙන් වාහනෙ ගන්න වැඩෙ ටිකක් මග ඇරපු නිසා මෙයාගෙ වාහනෙ අරන් යන්න කියනවා...මට වැඩිය එලවන්නත් බෑ.මාස අටක් වගෙ ලයිසන් අරගෙනත්.එත් මන් මෙයගෙ වාහනෙ මෙයාවත් දගෙන අරන් යන නිසා මෙයට සැටිස්.එක නිසා මගෙ වැඩ වලටත් වාහනෙ දෙන නිසා මෙයා දැන් කියනවා මට ගෙදර තියා ගන්නලු.බෑ කියන්නත් බෑ ,ඔෆිස් එකෙදි ෆිට් එකෙ තියා ගන්න ඔන.මට සැලරි ඉන්ක්‍රිමන්ට් එකකුත් අරන් දුන්නා.
    මට දැන් කියහල්ලකො මට ගෙදරට කියන්න බොරුවක් මෙ වාහනෙ ගෙදර තියා ගන්නවට..යාලුවෙක්ගෙ කියන්නත් බෑ..මොකො මගෙ යලුවො ගැන ගෙදරින් දන්නවා.එවගෙ ලොකු වාහනයක් යලුවන්ට නෑ කියලාත් දන්නවා..බලෙන් දෙන නිසා මිස්ට බෑ කියන්නත් බෑ බන්...
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    "මැට්ටා ඇයි මට පෙන්නුවෙ නැත්තෙ "

    වැල කතාවක් වගේ... උඹ මිස් කියද්දිත් ඒකි උබට ඔහොම කතා කරන්වද හුරතල් විදිහට..:love:අඩෝ ගහන්න සෙට් වෙයි වගෙ...:shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ වැඩ ගැන පැහැදිල ඔෆිස් එකෙන් වාහනයක් දුන්න කිව නං ඉවරනෙ :yes:
    හැබැයි මිස් එන පොට නං හොඳ නෑ වගෙ :baffled:
     
    • Angry
    Reactions: silentsahan

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    "මැට්ටා ඇයි මට පෙන්නුවෙ නැත්තෙ "

    වැල කතාවක් වගේ... උඹ මිස් කියද්දිත් ඒකි උබට ඔහොම කතා කරන්වද හුරතල් විදිහට..:love:අඩෝ ගහන්න සෙට් වෙයි වගෙ...:shocked:

    lol ban
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    office eken dunna kiyaha tika dawasakata.
    oka mage oluwata awa eth ban meyaa ayith oka illa gattoth moko kiyanne..attetama man asa na ban oka ganna.monawa hari unoth kelawei mata..
    "මැට්ටා ඇයි මට පෙන්නුවෙ නැත්තෙ "

    වැල කතාවක් වගේ... උඹ මිස් කියද්දිත් ඒකි උබට ඔහොම කතා කරන්වද හුරතල් විදිහට..:love:අඩෝ ගහන්න සෙට් වෙයි වගෙ...:shocked:
    oya man kiwwe mul tika ban...
    මගේ වැඩ ගැන පැහැදිල ඔෆිස් එකෙන් වාහනයක් දුන්න කිව නං ඉවරනෙ :yes:
    හැබැයි මිස් එන පොට නං හොඳ නෑ වගෙ :baffled:
    Eka hariyanne na ban..aiyh wahane nathi una dawasata nadayanta.ahala pahala ewunta kiyanna deyak nathiwenawa..
    Ow tikak hoda na tama..meyaa ekka inna eka mata godak wasi unaa..ekannisa innawa .
    meka lankawe office ekaka scene ekak da:rolleyes:
    miss married nadda?:oo:
    gedarata kiyapan office vehicle ekak dunna kiyala temporary :D

    ow ban lankawe thama.married lamayi dennek innawa.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ei eththa kiwwoth awuld?uba dn boru kiynn gihill thawa kochchara boru kiynn weid?ek ahu unoth mchan eththa kiyl wen deta wada loku deyk wei.mt nm hithenne hodam de eththa kiyn ekai.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    [Reserved for ads] Contact 07790982125

    thawa kathawak kiyannako :D
    Boruwaknam oita wada hodata gahanna tibba.man kathwa kiwwe mulin umbala meke nidana kathawa ahana nisa passe.
    ඔෆිස් ඒකෙන දුන්න කියහන්කෝ අය මොනාද බොරු
    aith illa gaththoth monawada ban kiyanne.man meka ganna asath na ban..epa kiwwoth office eke wada waladi case wena nisa maga ara ara inne me.
    ei eththa kiwwoth awuld?uba dn boru kiynn gihill thawa kochchara boru kiynn weid?ek ahu unoth mchan eththa kiyl wen deta wada loku deyk wei.mt nm hithenne hodam de eththa kiyn ekai.

    aththa kiyanne kohomada ban gedetta..bossge wahane dunna kiyala kiyanna hitenawa office eke sikka leave kiyala..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Boruwaknam oita wada hodata gahanna tibba.man kathwa kiwwe mulin umbala meke nidana kathawa ahana nisa passe.

    aith illa gaththoth monawada ban kiyanne.man meka ganna asath na ban..epa kiwwoth office eke wada waladi case wena nisa maga ara ara inne me.

    aththa kiyanne kohomada ban gedetta..bossge wahane dunna kiyala kiyanna hitenawa office eke sikka leave kiyala..

    වාහනයක් දුන්නා කියපන් තාවකාලිකව :P

    වැඩේ ඉවරනේ,එහෙම උනාම අරන් ගියත් අවුලක් නැහැනේ :frown:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    "මැට්ටා ඇයි මට පෙන්නුවෙ නැත්තෙ "

    වැල කතාවක් වගේ... උඹ මිස් කියද්දිත් ඒකි උබට ඔහොම කතා කරන්වද හුරතල් විදිහට..:love:අඩෝ ගහන්න සෙට් වෙයි වගෙ...:shocked:

    ඇත්ත බන් මාෂි අක්ක කියල කථාවක් මම කියෙව්ව එකේ ඔය වචනය පාවිචි කරල තිබුණ :P
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    Boruwaknam oita wada hodata gahanna tibba.man kathwa kiwwe mulin umbala meke nidana kathawa ahana nisa passe.

    aith illa gaththoth monawada ban kiyanne.man meka ganna asath na ban..epa kiwwoth office eke wada waladi case wena nisa maga ara ara inne me.

    aththa kiyanne kohomada ban gedetta..bossge wahane dunna kiyala kiyanna hitenawa office eke sikka leave kiyala..

    masa gank ubt deel thibboth gedrin ahai uba sikkad kiyl.ei gedatt kiwwoth hithaid sambandayk thiyenqd kiyl.