ප්ලෑන් එක වසන්තට කියල ඊට වඩා ගානක් ගන්න තිබ්බා. ලයිෆ් ටයිම් ඉන්නසල්ලි අතේ නැති එකාට ලක්ශ 10 කියන්නෙ ලොකු ගානක්.
simple yakoo
ප්ලෑන් එක වසන්තට කියල ඊට වඩා ගානක් ගන්න තිබ්බා. ලයිෆ් ටයිම් ඉන්නසල්ලි අතේ නැති එකාට ලක්ශ 10 කියන්නෙ ලොකු ගානක්.
simple yakoo
යකෝ පාතාලේ උන් ලක්ශෙටත් මීනී මරනවා.Yako laksha 10kata car ekak wath ganna ba
සිරාවටප්ලෑන් එක වසන්තට කියල ඊට වඩා ගානක් ගන්න තිබ්බා. ලයිෆ් ටයිම් ඉන්න![]()
![]()
![]()
සිරාවට
මේ සිද්දීන් පිලිබදව සලිදුගේ ස්ථාවරය මොකද්ද සර්?යකෝ පාතාලේ උන් ලක්ශෙටත් මීනී මරනවා.
මෙතන ලක්ශ දහය කියන්න් මන් හිතන්නෙ ශොප් එක ඔපන් කරන්න වෙනකන් එන වැඩවලට වියදම් වෙන ගාන වෙන්න ඕන.අරුගේ කෝටි 1000 නොදුන් එකා ඕක කිව්වා කියලා සල්ලි දෙයි දමදුෂ්ව පාවා දුන්නා වගේ පාවා දෙයි
මෙන්න planing
පිස්සු හැදෙනවා
![]()
මේ පොර නේද? ඌ හැබැයි acting එක නම් දෙනවා තාත්විකවඋ දැක්කම පේනවා ලක්ෂ 10 නෙමෙයි ලක්ෂ 5 ක් දුන්නත් ඇති
ඕක යට තව ගණන් ඇති කොටි 70

Kanji pani + wasantha + madush සෙට් එකම එකටනේ ඉදලා තියෙන්නේ.මදූශයගේ කෝටි 100ක් වසන්තයා ගාව තිබිලා තියෙන්නේ.වසන්තයගේ බිස්නස් බංකොලොත් උන් වෙලාවේ ඌට ඔය සල්ලි ඕන වෙලා තමා මදූශ්වයි කන්ජිපානිවයි පොලිසියට අල්ලලා දුන්නේ.මදූශ්ව මැරැවා පොලිසිය මදූශයා ඉහල දේශපාලකයොන්ගේ වැඩ කරලා තියනවා ඒවා එලිකරනවා කිව්ව ගමන්.කන්ජි පානියනම් නිදහස් උනා සල්ලි විසිකරලා.කන්ජි පානියා වසන්තයගෙන් අර සල්ලි ඉල්ලලා මූ ඒවා දුන්නේ නැති නිසා තමා ශොට් එක දුන්නේ.මාස 3කට කලිනුත් ඔහොම මරන්න ගිහින් නූලෙන්ලු බේරුනේ.
මෙතන ලක්ශ දහය කියන්න් මන් හිතන්නෙ ශොප් එක ඔපන් කරන්න වෙනකන් එන වැඩවලට වියදම් වෙන ගාන වෙන්න ඕන.![]()
![]()
![]()