බොරුවට අටවපු tatoo shop එකේ opening ආපු Club වසන්ත

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,183
    113
    Mother Earth
    කන්ජිපානි ඉම්රාන් අයියේ ඔයා තමයි අපේ ජාතික වීරයා. 😍
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    අරුගේ කෝටි 1000 නොදුන් එකා ඕක කිව්වා කියලා සල්ලි දෙයි ද 😂 මදුෂ්ව පාවා දුන්නා වගේ පාවා දෙයි
    මෙතන ලක්ශ දහය කියන්න් මන් හිතන්නෙ ශොප් එක ඔපන් කරන්න වෙනකන් එන වැඩවලට වියදම් වෙන ගාන වෙන්න ඕන. :yes: :yes: :yes:
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    මෙන්න planing :yes:
    පිස්සු හැදෙනවා



    image.png




    ලංකාවේ ඔය උගත් බුරුවන්ට වඩා මුන් Managment අතින් ඉස්සරහින්
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    apooo ara van eken adagenayanne pol mudda wage eka neda

    paapa mithra ashrya nisane me hama dema

    ara k sujeewa thiyan inna malli mahana wela hitpu ekeklu ooi
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,277
    113
    උ දැක්කම පේනවා ලක්ෂ 10 නෙමෙයි ලක්ෂ 5 ක් දුන්නත් ඇති 🤗
    ඕක යට තව ගණන් ඇති කොටි 70
    මේ පොර නේද? ඌ හැබැයි acting එක නම් දෙනවා තාත්විකව :baffled:

     
    • Like
    Reactions: Omega_Jay

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,979
    113
    Colombo
    Kanji pani + wasantha + madush සෙට් එකම එකටනේ ඉදලා තියෙන්නේ.මදූශයගේ කෝටි 100ක් වසන්තයා ගාව තිබිලා තියෙන්නේ.වසන්තයගේ බිස්නස් බංකොලොත් උන් වෙලාවේ ඌට ඔය සල්ලි ඕන වෙලා තමා මදූශ්වයි කන්ජිපානිවයි පොලිසියට අල්ලලා දුන්නේ.මදූශ්ව මැරැවා පොලිසිය මදූශයා ඉහල දේශපාලකයොන්ගේ වැඩ කරලා තියනවා ඒවා එලිකරනවා කිව්ව ගමන්.කන්ජි පානියනම් නිදහස් උනා සල්ලි විසිකරලා.කන්ජි පානියා වසන්තයගෙන් අර සල්ලි ඉල්ලලා මූ ඒවා දුන්නේ නැති නිසා තමා ශොට් එක දුන්නේ.මාස 3කට කලිනුත් ඔහොම මරන්න ගිහින් නූලෙන්ලු බේරුනේ.

    සලිඳු ද මේ කතාව කිව්වේ ?
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,443
    113
    මෙතන ලක්ශ දහය කියන්න් මන් හිතන්නෙ ශොප් එක ඔපන් කරන්න වෙනකන් එන වැඩවලට වියදම් වෙන ගාන වෙන්න ඕන. :yes: :yes: :yes:

    ඔක්කොටොම ලක්ෂ 5ක්‌ වගේ යන්න ඇති වියදම නම්. අරුට 5ක්‌ ඉතුරු වෙන්න ඇති. ඌ නේද වීඩියෝ එකේ මුල නිල් පාට ෂර්ට් එකක් ඇදන් ඉන්නේ 🤔 වෙඩි තියද්දි මාරු වෙල යන විදියට සැක හිතෙන්න ඇති