බොරුවට අටවපු tatoo shop එකේ opening ආපු Club වසන්ත

EVC

Well-known member
  • Sep 15, 2008
    29,035
    21,249
    113
    මෙන්න planing :yes:
    පිස්සු හැදෙනවා

    image.png

    Last edited:

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ලක්ශ 10 කට ? ඌට පිස්සුනේ.උගේ පවුලේ අයත් එක්කම ඉවර කරයි
    සල්ලි අතේ නැති එකාට ලක්ශ 10 කියන්නෙ ලොකු ගානක්.කඩේ දාන්න සල්ලි නැතුව ඉදලා කන්ජි පානියා තමා උදව් කරලා තියෙන්නේ දාන්න.ඌ හිතන්න ඇති අරුන්ට වෙඩි තියලා ගියාම මුකුත් දන්නේ නෑ වගේ ඉන්න.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    සල්ලි අතේ නැති එකාට ලක්ශ 10 කියන්නෙ ලොකු ගානක්.කඩේ දාන්න සල්ලි නැතුව ඉදලා කන්ජි පානියා තමා උදව් කරලා තියෙන්නේ දාන්න.ඌ හිතන්න ඇති අරුන්ට වෙඩි තියලා ගියාම මුකුත් දන්නේ නෑ වගේ ඉන්න.
    Van ekaka idan ada ada apu ekada
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,704
    75,819
    113
    මෙන්න planing :yes:
    පිස්සු හැදෙනවා

    image.png

    අඩෝ අර van එකෙන් බැහැලා ගෑනියෙක් වගේ අඬන german shepard එකෙක් වගේ පොන්නයද බන් මේ ඔක්කොම සෙට් කරල තියෙන්නෙ?

    අර ගොන් හුත්තිගේ පුතත් ප්‍රසිද්දියට තියෙන ආසවට හොයන්නෙ බලන්නේ නැතුව රිංගන්න ඇති.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ලක්ශ 10 කට ? ඌට පිස්සුනේ.උගේ පවුලේ අයත් එක්කම ඉවර කරයි

    ලක්ෂ 10 shop ඵකට යන වියදම නේ..පස්සෙ අතට වෙනම ගාණක් දෙන්නම් කියන්න අැති..
     
    • Like
    Reactions: Psiko and EVC

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Kanji pani + wasantha + madush සෙට් එකම එකටනේ ඉදලා තියෙන්නේ.මදූශයගේ කෝටි 100ක් වසන්තයා ගාව තිබිලා තියෙන්නේ.වසන්තයගේ බිස්නස් බංකොලොත් උන් වෙලාවේ ඌට ඔය සල්ලි ඕන වෙලා තමා මදූශ්වයි කන්ජිපානිවයි පොලිසියට අල්ලලා දුන්නේ.මදූශ්ව මැරැවා පොලිසිය මදූශයා ඉහල දේශපාලකයොන්ගේ වැඩ කරලා තියනවා ඒවා එලිකරනවා කිව්ව ගමන්.කන්ජි පානියනම් නිදහස් උනා සල්ලි විසිකරලා.කන්ජි පානියා වසන්තයගෙන් අර සල්ලි ඉල්ලලා මූ ඒවා දුන්නේ නැති නිසා තමා ශොට් එක දුන්නේ.මාස 3කට කලිනුත් ඔහොම මරන්න ගිහින් නූලෙන්ලු බේරුනේ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,035
    21,249
    113
    අඩෝ අර van එකෙන් බැහැලා ගෑනියෙක් වගේ අඬන german shepard එකෙක් වගේ පොන්නයද බන් මේ ඔක්කොම සෙට් කරල තියෙන්නෙ?

    අර ගොන් හුත්තිගේ පුතත් ප්‍රසිද්දියට තියෙන ආසවට හොයන්නෙ බලන්නේ නැතුව රිංගන්න ඇති.
    උ දැක්කම පේනවා ලක්ෂ 10 නෙමෙයි ලක්ෂ 5 ක් දුන්නත් ඇති 🤗
    ඕක යට තව ගණන් ඇති කොටි 70
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    අඩෝ අර van එකෙන් බැහැලා ගෑනියෙක් වගේ අඬන german shepard එකෙක් වගේ පොන්නයද බන් මේ ඔක්කොම සෙට් කරල තියෙන්නෙ?

    අර ගොන් හුත්තිගේ පුතත් ප්‍රසිද්දියට තියෙන ආසවට හොයන්නෙ බලන්නේ නැතුව රිංගන්න ඇති.
    ow uta shop eka danna salli nethuwa iddi dubai wala ekek support karannam kiyala tamai patan gaththa kiyanne, u tamai invitation karanna oni unwa kiyala tiyenne. NETH eke tibune ehema
     
    • Like
    Reactions: EVC