බොරුවට ආයුෂ අඩුයි ධම්මික..

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    143833049_2141769465955502_6695457942940296864_n.jpg

    RESPECT MAHINDA....:lol::lol::lol:ok.දැන් මේක කෘතිමව ඉහල නග්ගලා මහජන ආයෝජන මුදල් හොරාකෑවේ කවුද කියලා කොමිසමක් දැම්මොත් නරකද ?
     
    • Like
    Reactions: Alex Wood

    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,085
    113
    ආශ්චර්යමත් රටක
    බොරුවට ආයුෂ අඩුයි තමයි. ඒක උඹ විසින් උබටම කියාගන්න ඕන දෙයක්. 😆

    පෝස්ට් එක ගැන කිව්වොත් නං එක පාරක් දෙපාරක් රැවටෙන එක ඉවසන්න පුලුවන්. ඒත් හැමදාම මුන්ට කියලා ඉල්ලගෙන කාලා තව කෙළත් එක්ක පුකත් දික් කරනවා නං ඇරගත්තාවෙ..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,563
    6,057
    113
    Adath market eka down... Labbey brokers la hindai ban market eka watune..ehema misak company wala awulak neme. Ewa hondata profit..hondata perform karanawa... Brokers la nayata dunna athi wenna. Dan deela ewa force sell karanawa.. ithin market eka down .
     
    • Like
    Reactions: u.saradiyel

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,579
    100,782
    113
    කොටස් වෙළදපල පට්ට ආතල් පොට් එකක් වෙලා තියෙන්නෙ දැන්. උඩ දානව බිම දානව. ගවමන්ට් එකත් කට ඇරගෙන බලන් ඉන්නව.
     
    • Like
    Reactions: ElaBaba

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,645
    75,681
    113
    කොටස් වෙළදපල පට්ට ආතල් පොට් එකක් වෙලා තියෙන්නෙ දැන්. උඩ දානව බිම දානව. ගවමන්ට් එකත් කට ඇරගෙන බලන් ඉන්නව.
    Normally stock exchange investments are backed by some good research to help people make investment decisions. But in SL there is no such study and cannot be done because it is manipulated by a few. Else stocks would have been a very good way for people to earn some extra stuff on the side.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,579
    100,782
    113
    Normally stock exchange investments are backed by some good research to help people make investment decisions. But in SL there is no such study and cannot be done because it is manipulated by a few. Else stocks would have been a very good way for people to earn some extra stuff on the side.
    මොන ඩේට එකක්වත් නෑ බන් මගෙ රිසර්ච් එකකට ඩේට හොයන්න ගිහින් තමා සීන් එක දැනගත්තෙ හරියටම.