බොරුවට නටන ටොයියන්
johnferna678 Well-known member Mar 8, 2017 6,424 6,916 113 වින්ටර් ෆොල් Nov 10, 2020 #1 Reactions: පිටියෙ-අප්පු
P pathumputha Well-known member Feb 20, 2018 3,284 6,545 113 Nov 10, 2020 #2 ස ගෙ කොන කපල. සිංහල ආණ්ඩුව Reactions: elajani, Boralugoda01, BuLaTha and 1 other person
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,592 113 xxx Nov 10, 2020 #3 pathumputha said: ස ගෙ කොන කපල. සිංහල ආණ්ඩුව Click to expand... ඊට වඩා ලොකු දෙයක් වෙලා තියෙනවා Reactions: Die-hard, johnferna678 and dilann
dilann Well-known member Jul 6, 2018 67,351 166,724 113 එකමත් එක රටක Nov 10, 2020 #4 malakadss said: ඊට වඩා ලොකු දෙයක් වෙලා තියෙනවා Click to expand... ස panic වෙලා tool එකෙන් වැඩියෙන් කපිලද දන්නේ නෑ .. Last edited: Nov 10, 2020 Reactions: The Kingslayer, johnferna678 and malakadss
malakadss said: ඊට වඩා ලොකු දෙයක් වෙලා තියෙනවා Click to expand... ස panic වෙලා tool එකෙන් වැඩියෙන් කපිලද දන්නේ නෑ ..
BuLaTha Well-known member Jul 23, 2019 3,454 1 8,587 113 සොරබොරවැව Nov 10, 2020 #5 pathumputha said: ස ගෙ කොන කපල. සිංහල ආණ්ඩුව Click to expand... lol.. patta hint eka...
niresh1989 Well-known member Mar 1, 2014 3,014 675 113 Nov 10, 2020 #6 Story 01 1 වන දවස මාද්‍ය සංදර්ශණය - අපි බස් ගාස්තු වැඩි කිරීමට කිසිම විදිහකින් ඉඩක් දෙන්නේ නැහැ. ජනතාව අපහසු තාවයට පත්කරන්නෙනැනැ . පිපෙන්න ඉන්න රට වැසියෙක් - හුරේ 2 වන දිනය මාද්- බස් ගාස්තු ඉහලට . අවදානම් කලාප වල තවත් ඉහලට පිපෙන්න ඉන්න රට වැසියෙ ක්ඇහ් එහෙමත් කරල බලමු Story - 02 1 වන දවස මාද්‍ය සංදර්ශණය - අපි රටේ ජනතාවට පහසු වෙන්න පොල් වලල්ලක් දාලා පොල් මිල අඩු කරනවා.හෙට ඉදන් පොල් 65 යි - පිපෙන්න ඉන්න රට වැසියෙක් - හුරේ 2 වන දවස මාද්‍ය - ඒ ටැලිවිසොන් එකෙම වෙලෙන්දෙක් කතාකරයි - පිස්සුද මහත්තයො කවුද 65 පොල් දෙන්නේ ගන්නවානම් ගන්න රු 110 . (කට්ටිය පොල් 110 ගෙන සතුටින් ජීවත් වෙයි ) Story 3 - 1 වන දවස මාද්‍ය සංදර්ශණය - මේ රටේ පොදු නීතියක් තියෙනවා. පුච්චනවා කිව්වොත් පුච්චනවා. කාගේවත් න්‍යාය පත්‍ර මෙහේ නැ. සුළු ජාතියේ මතය මහ ජාතියේ පොදු මතය නෙමෙයි. 2 වන දවස මාද්‍ය - බලන්න වලලන්න හොද ඉඩම් මොනාද කියලා. අපි එගොල්ලන්ට විතරක් සලකන්න ඔනා Last edited: Nov 10, 2020 Reactions: Die-hard, johnferna678, silentsahan and 1 other person
Story 01 1 වන දවස මාද්‍ය සංදර්ශණය - අපි බස් ගාස්තු වැඩි කිරීමට කිසිම විදිහකින් ඉඩක් දෙන්නේ නැහැ. ජනතාව අපහසු තාවයට පත්කරන්නෙනැනැ . පිපෙන්න ඉන්න රට වැසියෙක් - හුරේ 2 වන දිනය මාද්- බස් ගාස්තු ඉහලට . අවදානම් කලාප වල තවත් ඉහලට පිපෙන්න ඉන්න රට වැසියෙ ක්ඇහ් එහෙමත් කරල බලමු Story - 02 1 වන දවස මාද්‍ය සංදර්ශණය - අපි රටේ ජනතාවට පහසු වෙන්න පොල් වලල්ලක් දාලා පොල් මිල අඩු කරනවා.හෙට ඉදන් පොල් 65 යි - පිපෙන්න ඉන්න රට වැසියෙක් - හුරේ 2 වන දවස මාද්‍ය - ඒ ටැලිවිසොන් එකෙම වෙලෙන්දෙක් කතාකරයි - පිස්සුද මහත්තයො කවුද 65 පොල් දෙන්නේ ගන්නවානම් ගන්න රු 110 . (කට්ටිය පොල් 110 ගෙන සතුටින් ජීවත් වෙයි ) Story 3 - 1 වන දවස මාද්‍ය සංදර්ශණය - මේ රටේ පොදු නීතියක් තියෙනවා. පුච්චනවා කිව්වොත් පුච්චනවා. කාගේවත් න්‍යාය පත්‍ර මෙහේ නැ. සුළු ජාතියේ මතය මහ ජාතියේ පොදු මතය නෙමෙයි. 2 වන දවස මාද්‍ය - බලන්න වලලන්න හොද ඉඩම් මොනාද කියලා. අපි එගොල්ලන්ට විතරක් සලකන්න ඔනා