Ewata kiyanne pheromonesසැන්ට් එක උඹල ගහන්නෙ පුකටයි කිහිල්ලටයි
මම නං සැන්ට් ගහන්නෙ නෑ
පවුඩර් ගාන්නෙ නෑ
ඩියුඩ්‍රන්ට් පාවිච්චි කරන්නෙ නෑ
අපේ තාත්ත නාල ආවම හොදට පවුඩර් දාගන්නව. මාර සුවදක් එන්නෙ. මගෙ කාමරේට එහා පැත්තෙ කාමරේ
සුවදවල් වලට ආසයි ඉතිං
මම නං කිසිම පාවිච්චියක් නෑ ඕව
ඇත්තටම කෙල්ලෙක් ගාවින් ඔය සෙන්ට් සුවද එනකොට මරු නේ...හරියට නිකං එයාගෙම සුවඳ වගේ
![]()
