බොරුවට සැං පවුඩර් ගහල හිටියට

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    සැන්ට් එක උඹල ගහන්නෙ පුකටයි කිහිල්ලටයි

    මම නං සැන්ට් ගහන්නෙ නෑ
    පවුඩර් ගාන්නෙ නෑ
    ඩියුඩ්‍රන්ට් පාවිච්චි කරන්නෙ නෑ

    අපේ තාත්ත නාල ආවම හොදට පවුඩර් දාගන්නව. මාර සුවදක් එන්නෙ. මගෙ කාමරේට එහා පැත්තෙ කාමරේ
    සුවදවල් වලට ආසයි ඉතිං


    මම නං කිසිම පාවිච්චියක් නෑ ඕව

    ඇත්තටම කෙල්ලෙක් ගාවින් ඔය සෙන්ට් සුවද එනකොට මරු නේ... :love2: හරියට නිකං එයාගෙම සුවඳ වගේ :love:
    Ewata kiyanne pheromones
     

    AnuradhaRa

    Well-known member
  • එහෙම වෙන්නෙ නෑ මටනම් බෙහෙත් බොනකොට අඩුවෙලා යනවා. නැවැත්තුවට පස්සේ ආයේ එන්නෙ නෑ.
    ඒ කියන්නෙ දැං ඔයාට බෙහෙත් වලින් ගුණයිද :love2:
     
    • Dislike
    Reactions: Saharan

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඒ කියන්නෙ දැං ඔයාට බෙහෙත් වලින් ගුණයිද :love2:

    මම කිව්වේ ඩීප්‍රෙෂන් වලට. social anxiety වලට බෙහෙත් බිව්වට ගුණයක් නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa